කොන්ඩෙත් සුදු වෙලා මැට්ටා ගේ..........![]()
ඒක ෆැෂන් එක
ඔය පෙන්නේ නෑ... මැට්ටිගේත් කොන්ඩේ තැනින් තැන ඉදිලා... 

කොන්ඩෙත් සුදු වෙලා මැට්ටා ගේ..........![]()
ඔය පෙන්නේ නෑ... මැට්ටිගේත් කොන්ඩේ තැනින් තැන ඉදිලා... 

මැට්ටා මැට්ටා මැට්ටා![]()






ඒක ෆැෂන් එකඔය පෙන්නේ නෑ... මැට්ටිගේත් කොන්ඩේ තැනින් තැන ඉදිලා...
![]()


මැට්ටාගෙ ඇස් පෙන්නෙත් නැ..එ සුදු නෙමෙයි මොඩයො...රොස පාට..ටින්ට් කරලා තියෙන්නෙ කොන්ඩෙ![]()

වාහනයක් කියල හිතුවද ටින්ට් කරන්න 



ආ මැට්ටගේ ඇස් පේන්නේ නැති හින්ද වෙන්න ඇති මැට්ටිගේ අතින් අල්ලගෙන ඉන්නේවාහනයක් කියල හිතුවද ටින්ට් කරන්න
![]()




වාහන විතරද ටින්ට් කරන්නෙ..විදුරු පෙන්ට් කරනවා වෙන්න ඇති...මැට්ටා.![]()
... කොන්ඩේ වාහනයක්ද?? වීදුරුවක්ද???
ටින්ට් කරන්න.... 


වාහන විතරද ටින්ට් කරන්නෙ..විදුරු පෙන්ට් කරනවා වෙන්න ඇති...මැට්ටා.![]()







එතකොට කොන්ඩේ..... කොන්ඩේ වාහනයක්ද?? වීදුරුවක්ද???
ටින්ට් කරන්න....
![]()



කලින් වචනයක් මිස් උනා...........
මැට්ටි..........................![]()




නැ කොන්ඩයක්..එකයි ටින්ට් කරන්නෙ............මැට්ටා![]()



කොහෙද ඉතින් මැටි නේ තේරෙන්නේ නෑ... මැට්ටි.......... 
හප්පෝ. මේකට ගිය කලක්.![]()


මේ තියෙන්නේ යස අගේට අප්ඩේට් වේවි... 

කොන්ඩ ටින්ට් කරන්නේ නෑ මැට්ටියේ.......කොහෙද ඉතින් මැටි නේ තේරෙන්නේ නෑ... මැට්ටි..........
![]()

නැ බ්ලොන්ඩ් කරන්නෙ..මැට්කම තමා මැට්ටා ගෙ![]()

අනේ මැට්ටි........... 

