~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොර ගාව හස්කි ඉන්නවා ගන්න
    උන් නම් හෙනම ලස්සනයි
    :D:D


    පව් හස්කිලා හැබැයි, උන්ට මේ රස්නේ හොද නෑ නේ, මොකට එහෙම සත්තු හදන්වාද මන්දා :sorry::confused:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එකනේ


    :eek:පැටව්නම් හොදයි,

    මමනම් ආස ජර්මන් සෙපඩ්, ගෝල්ඩන් රිට්‍රීවලා, හස්කිලා , වල් කුක්කොත් හොදයි :baffled:තව ජාති ඉන්නව නම් මතක නෑ , අර හොම්බ තඩි උන්නම් අප්පිරියයි , ආර අර කෙට්ටු කලු උන් :eek:වල්ගේ කොට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    :eek:පැටව්නම් හොදයි,

    මමනම් ආස ජර්මන් සෙපඩ්, ගෝල්ඩන් රිට්‍රීවලා, හස්කිලා , වල් කුක්කොත් හොදයි :baffled:තව ජාති ඉන්නව නම් මතක නෑ , අර හොම්බ තඩි උන්නම් අප්පිරියයි , ආර අර කෙට්ටු කලු උන් :eek:වල්ගේ කොට
    :lol::lol: kota ewunda
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බල්ලො කියන්නෙ සල්ලි පෙන්වන්න පුලුවන් ස්ටෙට් එකක් නම් අලියෙක් ගන්න තියෙන්නෙ...සයිස් එකත් තියෙනවා නෙ:confused:
    සල්ලි නැත්නම් බල්ලො හදල වැඩකුත් නැහැ
    උන්ට අවශ්‍ය දේවල් නොදී
    දුක් දෙන්න පව් :(

    මම නම් ඕවට නැහැ
    පුසෝ නම් ඉන්නවා දෙන්නෙක් විතර