පොර ගාව හස්කි ඉන්නවා ගන්න
උන් නම් හෙනම ලස්සනයි

එකනේ
පැටව්නම් හොදයි,
තව ජාති ඉන්නව නම් මතක නෑ , අර හොම්බ තඩි උන්නම් අප්පිරියයි , ආර අර කෙට්ටු කලු උන්
වල්ගේ කොට pora ac karala thiyenne
පව් හස්කිලා හැබැයි, උන්ට මේ රස්නේ හොද නෑ නේ, මොකට එහෙම සත්තු හදන්වාද මන්දා![]()
පැටව්නම් හොදයි,
මමනම් ආස ජර්මන් සෙපඩ්, ගෝල්ඩන් රිට්රීවලා, හස්කිලා , වල් කුක්කොත් හොදයිතව ජාති ඉන්නව නම් මතක නෑ , අර හොම්බ තඩි උන්නම් අප්පිරියයි , ආර අර කෙට්ටු කලු උන්
වල්ගේ කොට

kota ewundaganna un innawa ban lankawe
ඒත් අරුන් හිමේනෙ ඉන්නෙ,
ganna un innawa ban lankawe
nuwara eliye
badulla bandarawela
hadanna puluwan ne
salli karayone

බල්ලො කියන්නෙ සල්ලි පෙන්වන්න පුලුවන් ස්ටෙට් එකක් නම් අලියෙක් ගන්න තියෙන්නෙ...සයිස් එකත් තියෙනවා නෙ![]()

අංකල් කොහොමද ඉතින්, වහින්නැද්ද ඔහාට

mokada horikadayo kagahanne....
wassata themila hori kahanawada?![]()

සල්ලි නැත්නම් බල්ලො හදල වැඩකුත් නැහැබල්ලො කියන්නෙ සල්ලි පෙන්වන්න පුලුවන් ස්ටෙට් එකක් නම් අලියෙක් ගන්න තියෙන්නෙ...සයිස් එකත් තියෙනවා නෙ![]()
