~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    අලියො කැතයි ඊය :eek:

    Baby-elephant-415x260.png
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සල්ලි නැත්නම් බල්ලො හදල වැඩකුත් නැහැ
    උන්ට අවශ්‍ය දේවල් නොදී
    දුක් දෙන්න පව් :(

    මම නම් ඕවට නැහැ
    පුසෝ නම් ඉන්නවා දෙන්නෙක් විතර

    අපෙත්........
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ekek dehiwalin gaththe poddak cross ekek u shoi laththanai
    uge petiyek thamai anith eka

    දෙහිවලින් පුසොත් ගන්න පුලුවන් ද:confused:මරුනේ..අපේ පැත්තෙ තියෙන දෙහි වලින් ඇබුල් තමා ගන්න පුලුවන්...ඔයාලා ඔය දෙහි ගන්නෙ කොහෙන් ද:eek:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මෙකෙම දාලා තියෙ...මුල් ටිකෙ....
    මගෙ වට්සැප් නම්බර් එක තියෙන කෙනා කිරියෙ ඇක්ටිව් නැ මේ දවස් වල;)

    :sorry:apiwa thamai ethakota sure naththe
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    බල්ලො කියන්නෙ සල්ලි පෙන්වන්න පුලුවන් ස්ටෙට් එකක් නම් අලියෙක් ගන්න තියෙන්නෙ...සයිස් එකත් තියෙනවා නෙ:confused:

    nikan ballek aran giyaanan nadaththuwath pahasui. ona deyak kanawa. arakshawath thiyenawa. kisima karadarayakuth na. oyawage gaanakata rata ballek hadanawata wada asarana duppath Sinhala pawul wala lamainta saranak pihitak wenawanan kochchara hodhada? :(

    සල්ලි නැත්නම් බල්ලො හදල වැඩකුත් නැහැ
    උන්ට අවශ්‍ය දේවල් නොදී
    දුක් දෙන්න පව් :(

    මම නම් ඕවට නැහැ
    පුසෝ නම් ඉන්නවා දෙන්නෙක් විතර

    puso boring ne. :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    nikan ballek aran giyaanan nadaththuwath pahasui. ona deyak kanawa. arakshawath thiyenawa. kisima karadarayakuth na. oyawage gaanakata rata ballek hadanawata wada asarana duppath Sinhala pawul wala lamainta saranak pihitak wenawanan kochchara hodhada? :(

    puso boring ne. :)
    පුසොන්ට වැඩිය වියදම් නැහැ නෙ
    එහෙම බොරින් නැහැ හැබැයි පොඩි අයගෙන් ඈත් කරලා තියන්න ඕනා :yes:
    මවිල් යනව නෙ නහයට එහෙම
    කකුලෙ උන් ගෑවෙද්දී හෙන ෂෝයි නෙ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පුසොන්ට වැඩිය වියදම් නැහැ නෙ
    එහෙම බොරින් නැහැ හැබැයි පොඩි අයගෙන් ඈත් කරලා තියන්න ඕනා :yes:
    මවිල් යනව නෙ නහයට එහෙම
    කකුලෙ උන් ගෑවෙද්දී හෙන ෂෝයි නෙ

    අම්මො අපෙ ජොඩුවට සතියකට මාලු 3kg වගෙ යනවා..බොරින් කොහෙද පුසො...හැබැයි පොඩි කාලේ තමා මරු