සල්ලි නැත්නම් බල්ලො හදල වැඩකුත් නැහැ
උන්ට අවශ්‍ය දේවල් නොදී
දුක් දෙන්න පව්
මම නම් ඕවට නැහැ
පුසෝ නම් ඉන්නවා දෙන්නෙක් විතර
ekek dehiwalin gaththe poddak cross ekek u shoi laththanaiඅපෙත්........
ekek dehiwalin gaththe poddak cross ekek u shoi laththanai
uge petiyek thamai anith eka
මරුනේ..අපේ පැත්තෙ තියෙන දෙහි වලින් ඇබුල් තමා ගන්න පුලුවන්...ඔයාලා ඔය දෙහි ගන්නෙ කොහෙන් ද
pusongenදෙහිවලින් පුසොත් ගන්න පුලුවන් දමරුනේ..අපේ පැත්තෙ තියෙන දෙහි වලින් ඇබුල් තමා ගන්න පුලුවන්...ඔයාලා ඔය දෙහි ගන්නෙ කොහෙන් ද
![]()
කන් ඇහෙනවා වැඩි වෙලාද,![]()
කොත්තුවක් කන්ඩම බැරිවෙයන්, බඩ පලයන්

මෙකෙම දාලා තියෙ...මුල් ටිකෙ....
මගෙ වට්සැප් නම්බර් එක තියෙන කෙනා කිරියෙ ඇක්ටිව් නැ මේ දවස් වල![]()
apiwa thamai ethakota sure naththeapo kottu matak karanna epa...
bada gihin thama beheth bonawa![]()
apo kottu matak karanna epa...
bada gihin thama beheth bonawa![]()
apiwa thamai ethakota sure naththe
ඔය ඇන්ටිලාග් ඒව මොකෝ බන් අපිට

අපිනම් සතියට තුන් වතාවක්වත් කනව
බොහෝවිට එක වතාවයි

බල්ලො කියන්නෙ සල්ලි පෙන්වන්න පුලුවන් ස්ටෙට් එකක් නම් අලියෙක් ගන්න තියෙන්නෙ...සයිස් එකත් තියෙනවා නෙ![]()

සල්ලි නැත්නම් බල්ලො හදල වැඩකුත් නැහැ
උන්ට අවශ්‍ය දේවල් නොදී
දුක් දෙන්න පව්
මම නම් ඕවට නැහැ
පුසෝ නම් ඉන්නවා දෙන්නෙක් විතර
පුසොන්ට වැඩිය වියදම් නැහැ නෙnikan ballek aran giyaanan nadaththuwath pahasui. ona deyak kanawa. arakshawath thiyenawa. kisima karadarayakuth na. oyawage gaanakata rata ballek hadanawata wada asarana duppath Sinhala pawul wala lamainta saranak pihitak wenawanan kochchara hodhada?
puso boring ne.![]()

පුසොන්ට වැඩිය වියදම් නැහැ නෙ
එහෙම බොරින් නැහැ හැබැයි පොඩි අයගෙන් ඈත් කරලා තියන්න ඕනා
මවිල් යනව නෙ නහයට එහෙම
කකුලෙ උන් ගෑවෙද්දී හෙන ෂෝයි නෙ
oya wagema thama neda pooso tikathඅම්මො අපෙ ජොඩුවට සතියකට මාලු 3kg වගෙ යනවා..බොරින් කොහෙද පුසො...හැබැයි පොඩි කාලේ තමා මරු
