Toyota vitz උදවුවක්

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ලක්ෂ 36.5 ක් වගේ ගානට ගන්න පුළුවන් 2015 vitz key start එක ..ඒක සමහර සේල් වල ලක්ෂ 35.30 කට වගේ ගන්න පුළුවන් .හැබැයි ඒවා ඔක්කොම 20000..30000..40000KM වගේ දුවපුව ...එකක් තිබ්බා 70000KM දුවපු එකක් ..36 ට 37ට තියන ඒවත් 20000KM වගේ දුවල තියෙන්නේ එහෙම ඒවා ටොයෝටා ලංකා දාල inspection එකක් කරලා ගත්තට කමක් නැද්ද ???
    කිලෝමීටර් ගාන වැඩිවෙනකොට ලෙඩ එන්න ගනීද ටිකක් කල් දුවද්දී ???

    vitz එකේ තියන..එන්න පුළුවන් ලෙඩ මොනවද ..unregisterd ගත්තම මොනවද කරගන්න තියන service එහෙම???

    යාලුවෙකුට ගන්න ...උදවුවක් කරන්න පුලුවන්නම් ගොඩක් පින් ...

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,208
    9,101
    113
    දුර දුවලා තියෙද්දි කොහොමත් ප්‍රශ්න එනවා.20000 KM ක් කියන්නේ නම් අවුලක් නෑ.ඒත් 70000 වගේ දුවපු එකක් ගන්නවා නම් දෙපාරක් හිතන්න. vitz පරන එකේ default ලෙඩ වගයක් තියෙනවා.අලුත් එකේ ඒවා හදලද තියෙන්නේ කියල sure නෑ.
    හොදම දේ Toyota lanka හරි Auto miraj හරි check දාල කරල ගන්න. Auto miraj එකේ නම් 5000 ක් වගේ ගන්නේ ඔක්කොම check කරන්න
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka

    monada machan parana eke default leda? CVT da?
     
    මම vitz එකක් ගන්න ගිහින් දවසක් auto miraj එකෙන් කිවුවා බන් මට දැන් හරියටම මතක නෑ.ප්‍රශ්න කියන්නේ faults නෙමේ.කාලයක් ගියාම replace කරන්න ඕනේ parts තියෙනවා.
    මට මතක විදිහට ඕකේ ජෙල් මවුන්ට් එකක් තියෙනවා KM ගානකින් repair කරන්න ඕනෙ.නැත්නම් vibration එකක් එනවා. තව රේඩියේටර් එකට coolant යන බටේ මොකක් හරි fault එකක් කිවුවා
    .
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,370
    5,814
    113
    ගෙදර/බෝඩිමේ
    Rs laksheta eka hamarata dekata wenasata ai ban 40000 ganan duwapu ewa ganne? mole koloppan da? :confused:

    below 10000 or 5000 ganin, below 5000 hoda ewa thiyenawa oita wada tikak ganan wadi wei, gaththata padu na
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මචන් මෙහෙමයි.මාත් ලඟදි ඕකක් ගත්තා. ගොඩක් සේල් වල මීටර් කරකවලා තියෙන්නේ. කි මි 8000 ගනන් තියෙන්නේ හැබැයි ටයරුත් මාරු කරලා. මම ගත්ත එක කි මි 29000 ගානක් දුවලා තිබ්බා. ටොයෝට ලන්කා දාලා ගත්තේ. දන්න එකෙක් එක්ක ගිහින් හොඳට බලලා ටොයෝටා ලන්කා දාලම ගනින්.

    සමහර සේල් වලින් කී ස්ටාර්ට් අයින් කරලා පුෂ් ස්ටාර්ට් දාලම දෙනවා.

    කම්පණි දාල චෙක් කරලා ගනින් රු 6,900 යි රිපෝර්ට් එකට
    හොඳ වාහනයක් පට්ට ගහන්න පුලුවන්.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka
    මම vitz එකක් ගන්න ගිහින් දවසක් auto miraj එකෙන් කිවුවා බන් මට දැන් හරියටම මතක නෑ.ප්‍රශ්න කියන්නේ faults නෙමේ.කාලයක් ගියාම replace කරන්න ඕනේ parts තියෙනවා.
    මට මතක විදිහට ඕකේ ජෙල් මවුන්ට් එකක් තියෙනවා KM ගානකින් repair කරන්න ඕනෙ.නැත්නම් vibration එකක් එනවා. තව රේඩියේටර් එකට coolant යන බටේ මොකක් හරි fault එකක් කිවුවා
    .

    machan onema wahanayak parana unama parts replace karanna wenewa. eka fault ekak newei.

    dan aluthen ena hama Japan deomestic car ekakma gel mounts enne. eka tikak expensive thama. 1000cc Vitz eke vibration eka tikak wedyi 3 cylinder engine eka hinda. ae hinda eke gel mount eka tikak ikmanata awul yanna puluwan. aluth Vitz eke vibration eka tikak adui lu but 4 cylinder engine ekata compare karanna be.

    radiator seen eka nam man ahala ne. math Vitz ekak use karanne mileage 70K+. danta man use karapu wahana walin monama ledak wath dunne nethi ekama wahane.
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    දුර දුවලා තියෙද්දි කොහොමත් ප්‍රශ්න එනවා.20000 KM ක් කියන්නේ නම් අවුලක් නෑ.ඒත් 70000 වගේ දුවපු එකක් ගන්නවා නම් දෙපාරක් හිතන්න. vitz පරන එකේ default ලෙඩ වගයක් තියෙනවා.අලුත් එකේ ඒවා හදලද තියෙන්නේ කියල sure නෑ.
    හොදම දේ Toyota lanka හරි Auto miraj හරි check දාල කරල ගන්න. Auto miraj එකේ නම් 5000 ක් වගේ ගන්නේ ඔක්කොම check කරන්න

    මම vitz එකක් ගන්න ගිහින් දවසක් auto miraj එකෙන් කිවුවා බන් මට දැන් හරියටම මතක නෑ.ප්‍රශ්න කියන්නේ faults නෙමේ.කාලයක් ගියාම replace කරන්න ඕනේ parts තියෙනවා.
    මට මතක විදිහට ඕකේ ජෙල් මවුන්ට් එකක් තියෙනවා KM ගානකින් repair කරන්න ඕනෙ.නැත්නම් vibration එකක් එනවා. තව රේඩියේටර් එකට coolant යන බටේ මොකක් හරි fault එකක් කිවුවා
    .

    ජෙල් මවුන්ට් එක කියන්නේ එන්ජින් මවුන් එක. ඒව නම් ඕනේ වාහනේක කාලේකින් මාරු කරන්න ඕනේ. නැත්නම් වයබ්‍රේශ්න් එනවා.

    CVT. ප්‍රශ්න නම් හරියට මේන්ටේනන්ස් නැති කමයි නොදැනුවත් කමයි අපේ අය ඔටෝ ගියර් ඔයිලුත් දාල තියනවා CVTවලට ඒකයි ගොඩක්ම ප්‍රශ්න.

    එහෙම ඩිෆෝල්ට් ලෙඩ නෑ මචන්. රෙගියුලර් මේන්ටේනන්ස් තමා. පරණ විට්ස් එකත් මන් ගාව තිබ්බා.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka
    Rs laksheta eka hamarata dekata wenasata ai ban 40000 ganan duwapu ewa ganne? mole koloppan da? :confused:

    below 10000 or 5000 ganin, below 5000 hoda ewa thiyenawa oita wada tikak ganan wadi wei, gaththata padu na

    ow meter karakawala neththan. godak than wala 30-40K duwapuwa genath meter karakawala push start dala denewa.
     
    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    machan onema wahanayak parana unama parts replace karanna wenewa. eka fault ekak newei.

    dan aluthen ena hama Japan deomestic car ekakma gel mounts enne. eka tikak expensive thama. 1000cc Vitz eke vibration eka tikak wedyi 3 cylinder engine eka hinda. ae hinda eke gel mount eka tikak ikmanata awul yanna puluwan. aluth Vitz eke vibration eka tikak adui lu but 4 cylinder engine ekata compare karanna be.

    radiator seen eka nam man ahala ne. math Vitz ekak use karanne mileage 70K+. danta man use karapu wahana walin monama ledak wath dunne nethi ekama wahane.
    100% athe mama dan vitz ekak aran 7 yrs wenawa . thama baba wage kisima ledak awith nae. me lagadi smart key eka detect novi podi welawak thbila ehemama hari giya. wena kisima ledak awith ne.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,208
    9,101
    113
    ජෙල් මවුන්ට් එක කියන්නේ එන්ජින් මවුන් එක. ඒව නම් ඕනේ වාහනේක කාලේකින් මාරු කරන්න ඕනේ. නැත්නම් වයබ්‍රේශ්න් එනවා.

    CVT. ප්‍රශ්න නම් හරියට මේන්ටේනන්ස් නැති කමයි නොදැනුවත් කමයි අපේ අය ඔටෝ ගියර් ඔයිලුත් දාල තියනවා CVTවලට ඒකයි ගොඩක්ම ප්‍රශ්න.

    එහෙම ඩිෆෝල්ට් ලෙඩ නෑ මචන්. රෙගියුලර් මේන්ටේනන්ස් තමා. පරණ විට්ස් එකත් මන් ගාව තිබ්බා.

    ඔව් මචන් වෙලාවට repair කරනවා නම් අවුලක් නෑ.පරන වාහනයක් ගද්දි හරියට repair කරපු එකක් බලලා ගන්න ඕනේ.නැත්නම් තව ලක්ශ 2 ක් 3ක් යනවා ඒවා repair කරල ගන්න.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඔව් මචන් වෙලාවට repair කරනවා නම් අවුලක් නෑ.පරන වාහනයක් ගද්දි හරියට repair කරපු එකක් බලලා ගන්න ඕනේ.නැත්නම් තව ලක්ශ 2 ක් 3ක් යනවා ඒවා repair කරල ගන්න.

    ඔව් මචන් හොඳට බලලා ඒවට ගාන අඩු කරන්න ඕනේ. නැත්නම් අතින් කයිට්.

    මම ගත්ත එකේ ස්නෝ ටයර්ස් තිබ්බේ. ඒ ටික ගලවලා අලුතෙන් ටයර්ස් දැම්මා. ගාණ අඩු කලා.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    40k diwwata leda enne naha hariyata maintain kala nam. Laksha 2-3 adu nam kamak naha mokada owa okkoma 2nd hand wikunanne eka ganata.

    100,000 diwwa kiyalath engine, gear box wage laksha ganan yana loku repair enne naha. Toyota nam genuine milage 250,000km wath duwanna ona loku repair enna.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මමත් next month ගන්න ඉන්නෙ බන්.. මමනම් 2018 හෝ 2017 අන්තිම මාස වල හදපු එකක් ගන්නව මචන්.. අවුරුදු 5ක් වත් නිදහසේ අවුල් නැතුව තියෙන්න ඕනි බන් මට.. dealer කෙනෙක්ට කියල ගෙන්නන්න බැලුවෙ බන්..

    මෙහේ sale කාරයොන්ගෙ වැඩ එච්චර sure කරන්න බෑ බන්.. අපේ එකෙක්ට හැප්පුන 2016 එකක් අලුත්ම එකක් වගේ හදල දීල තිබුන.. පස්සෙයි කේස් එක දැන ගත්තෙත්..
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    ඔව් මචන් හොඳට බලලා ඒවට ගාන අඩු කරන්න ඕනේ. නැත්නම් අතින් කයිට්.

    මම ගත්ත එකේ ස්නෝ ටයර්ස් තිබ්බේ. ඒ ටික ගලවලා අලුතෙන් ටයර්ස් දැම්මා. ගාණ අඩු කලා.

    kohomaca snow Tyre adura ganne? :confused:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    kohomaca snow Tyre adura ganne? :confused:

    මටත් ඔය ස්නෝ ටයර් සෙට් උනාමයි මචන්. මුලින් තේරුන්නෑ ඒත් ටෙස්ට් ඩ්‍රයිව් එකක් යද්දි යූ ටර්න් එකක් ගහද්දි ස්ටියරින් එක සෙන්ටර් පොයින්ට් එකට එන්න හොරයි තාර පාරෙදි. පස්සේ ටයර්ස් බැලුවම දැක්කේ.

    ටයර් එකේ සයිඩ් වෝල් එකේ ස්නෝ ක්‍රිස්ටල් මාර්ක් එක හරි M+S mud and snow හරි ගහල තියනවා.

    ටොයෝටා ලන්කා එකෙනුත් කියනවා
     
    • Like
    Reactions: Extra One

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    මටත් ඔය ස්නෝ ටයර් සෙට් උනාමයි මචන්. මුලින් තේරුන්නෑ ඒත් ටෙස්ට් ඩ්‍රයිව් එකක් යද්දි යූ ටර්න් එකක් ගහද්දි ස්ටියරින් එක සෙන්ටර් පොයින්ට් එකට එන්න හොරයි තාර පාරෙදි. පස්සේ ටයර්ස් බැලුවම දැක්කේ.

    ටයර් එකේ සයිඩ් වෝල් එකේ ස්නෝ ක්‍රිස්ටල් මාර්ක් එක හරි M+S mud and snow හරි ගහල තියනවා.

    ටොයෝටා ලන්කා එකෙනුත් කියනවා

    Thanks. Rep +9
     
    • Like
    Reactions: marQuis

    ස්තුතියි මචන්