meka lankawe ganna thanak thinawada??
na

kauru hari gennala wikunana ekek innwa nm set karaganin
meka lankawe ganna thanak thinawada??

thanks bro. baggod wala protection ekak tiyenwa da wenama?
![]()
මේකේ සවුන්ඩ් එකට ගහන්න එකක් තාම සෙට් උනේ නෑ ප්රෙන්. කහයි රතුයි දෙකම තියෙනවා තාම![]()



ඕකක් තිබිල කැඩුන බන්. අවුරුදු 3ක් පාවිච්චි කරා කිසිම අවුලක් නැතුව. හම්බුනේ SOL එකෙන් කරපු Points එකතු කරලා. පට්ටම සවුන්ඩ් බන්![]()
මන් ගාව ඔය වගේ additional bass driver එකක් තියෙන එකක් තියෙනවා බන්. මාත් පට්ට අසාවෙන් හිටියේ එනකන්. හැබැයි අවට පස්සේ ඔය කියන තරන් ලොකු ගතියක් තිබ්බේ නැ. ඔකේ bass එක හරියටම වැඩ කරන්න නං කන ඇතුලේ හරියටම රැඳිලා තියෙන්න ඕනේ (ear buds නිසා). ඔකේ bass එක වැඩි හන්ද ඔලුව රිදෙන්න ගන්නවා සමහර වෙලාවට. bass එක equalizer එකකින් ටිකක් හදන්න වෙයි. bass එක තිබ්බට ඒක quality sound එකක් කියන්න බැ. මොකද beats වගේ headset එකක් දැම්මම ලොකු පහසුවක් දැනෙනවා. මේක එහෙම නැ. හැබැයි එත් එක්කම කියන්න ඕනේ මන් in ear buds වල ලොකු fan කෙනෙක්නන් නෙවෙයි. එකත් හේතුවක් වෙන්න ඇති ඕක අල්ලලා නොයන්න මට. කොහොම උනත් ඇත්තටම පට්ට earphone/headset එකක් ඕනේ නං සල්ලි එකතු කරලා හරි branded එකක් ගනින්. ඕව වැඩක් නැ. රැවටෙන්න එපා.








mokakda me brand eka??

Worth for the price.
සල්ලි තියෙනවා නම් beats ගන්නවනේ බන්. මම මේ කිව්වේ budget price එකකට යන්න පුළුවන් සුපිරි sounds තියෙන earbuds දෙකක්.