~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අන්න අතර තියෙනවා දොර.. හෙට එන්න නංගි... ....................... :P:P

සල්ලිත් අරන් එන්ඩෝ......................... :lol::lol::lol:

ඔවා එක්ස්පයර් වෙලාද දන්නෙත් නැ....
අනික ඇත්තම වොන්කා චොකලට් ද දන්නෙත් නැ.....
සාම්පල් ටෙස්ටින් එකක් ඔනි
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔවා එක්ස්පයර් වෙලාද දන්නෙත් නැ....
    අනික ඇත්තම වොන්කා චොකලට් ද දන්නෙත් නැ.....
    සාම්පල් ටෙස්ටින් එකක් ඔනි

    සාම්පල් ටෙස්ට් කරන්න දෙන්න මේවා බූන්දි හරි රටකජු හරි කියල හිතුවද.... :frown::frown: ගන්නවනං ගන්න නංගි...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සාම්පල් ටෙස්ට් කරන්න දෙන්න මේවා බූන්දි හරි රටකජු හරි කියල හිතුවද.... :frown::frown: ගන්නවනං ගන්න නංගි...

    චොකලට් උනත් සාම්පල් චෙක් කරනවා...
    ගන්න තමා අහන්නෙ...
    මොකද ඔච්චරටම බය....
    හොර බඩු නේද.........
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    චොකලට් උනත් සාම්පල් චෙක් කරනවා...
    ගන්න තමා අහන්නෙ...
    මොකද ඔච්චරටම බය....
    හොර බඩු නේද.........

    ane sala naga
    komada naga
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    චොකලට් උනත් සාම්පල් චෙක් කරනවා...
    ගන්න තමා අහන්නෙ...
    මොකද ඔච්චරටම බය....
    හොර බඩු නේද.........

    ඒවා ඔක්කොම අදාළ තැන් වලින් ටෙස්ට් කරලා එන්නේ...:angry: බෑ බෑ ටෙස්ට් කරන්න දෙන්නේ නෑ :no: හොර බඩු නං මෙහෙම ප්‍රසිද්දියේ විකුනන්නේ නෑනේ... :oo: කෝ කෝ සල්ලි දෙන්න එතකොට දෙනවා චොකලට්.... මේ බිස්නස් එක නං පාඩු කරගන්න බැ නිකන් දීලම :baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒවා ඔක්කොම අදාළ තැන් වලින් ටෙස්ට් කරලා එන්නේ...:angry: බෑ බෑ ටෙස්ට් කරන්න දෙන්නේ නෑ :no: හොර බඩු නං මෙහෙම ප්‍රසිද්දියේ විකුනන්නේ නෑනේ... :oo: කෝ කෝ සල්ලි දෙන්න එතකොට දෙනවා චොකලට්.... මේ බිස්නස් එක නං පාඩු කරගන්න බැ නිකන් දීලම :baffled::baffled:

    ආයේ ඉතින් මෙහෙ බිස්නස් කරන්න නෙමෙයි ඔං මට නොදි.......:angry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආයේ ඉතින් මෙහෙ බිස්නස් කරන්න නෙමෙයි ඔං මට නොදි.......:angry:

    ආපු..... ජරාවමයි ඉල්ලන්නේ..... :oo::oo: කලින්ම ඉල්ලුවනන් දෙනවනේ.... :growl: ආ ආ ගන්නවා ගන්නවා.....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පොඩ්ඩක්වත් මතක නැද්ද
    2792630.png

    9Y7qmQ3.png
    සින්දු පද දන්නේ නෑ අනේ :sorry:
     
    • Like
    Reactions: Ithika mithika

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හරි අයියා...මං ෆ්‍රී ඇඩ් එකක් දාල දෙන්නම් කො ඔයාගෙ බිසිනොස් එක වැඩි වෙන්න..;):cool:

    ආ ඒවා නං ඉතින් වටිනා කියන වැඩ.... ඉස්සරහට බැරිය බ්‍රෑන්ඩ් එම්බසිඩර් වෙන්න.... :P:P