අද නයට...හෙට මුදලට![]()
අන්න අතර තියෙනවා දොර.. හෙට එන්න නංගි... .......................


සල්ලිත් අරන් එන්ඩෝ.........................



අද නයට...හෙට මුදලට![]()





අන්න අතර තියෙනවා දොර.. හෙට එන්න නංගි... .......................
සල්ලිත් අරන් එන්ඩෝ.........................![]()
ඔවා එක්ස්පයර් වෙලාද දන්නෙත් නැ....
අනික ඇත්තම වොන්කා චොකලට් ද දන්නෙත් නැ.....
සාම්පල් ටෙස්ටින් එකක් ඔනි

ගන්නවනං ගන්න නංගි...සාම්පල් ටෙස්ට් කරන්න දෙන්න මේවා බූන්දි හරි රටකජු හරි කියල හිතුවද....ගන්නවනං ගන්න නංගි...
චොකලට් උනත් සාම්පල් චෙක් කරනවා...
ගන්න තමා අහන්නෙ...
මොකද ඔච්චරටම බය....
හොර බඩු නේද.........
චොකලට් උනත් සාම්පල් චෙක් කරනවා...
ගන්න තමා අහන්නෙ...
මොකද ඔච්චරටම බය....
හොර බඩු නේද.........
බෑ බෑ ටෙස්ට් කරන්න දෙන්නේ නෑ
හොර බඩු නං මෙහෙම ප්රසිද්දියේ විකුනන්නේ නෑනේ...
කෝ කෝ සල්ලි දෙන්න එතකොට දෙනවා චොකලට්.... මේ බිස්නස් එක නං පාඩු කරගන්න බැ නිකන් දීලම 

ඒවා ඔක්කොම අදාළ තැන් වලින් ටෙස්ට් කරලා එන්නේ...බෑ බෑ ටෙස්ට් කරන්න දෙන්නේ නෑ
හොර බඩු නං මෙහෙම ප්රසිද්දියේ විකුනන්නේ නෑනේ...
කෝ කෝ සල්ලි දෙන්න එතකොට දෙනවා චොකලට්.... මේ බිස්නස් එක නං පාඩු කරගන්න බැ නිකන් දීලම
![]()

ආයේ ඉතින් මෙහෙ බිස්නස් කරන්න නෙමෙයි ඔං මට නොදි.......![]()

කලින්ම ඉල්ලුවනන් දෙනවනේ....
ආ ආ ගන්නවා ගන්නවා.....ආපු..... ජරාවමයි ඉල්ලන්නේ.....කලින්ම ඉල්ලුවනන් දෙනවනේ....
ආ ආ ගන්නවා ගන්නවා.....
අන්න එහෙම එන්න...250 එකෙන් 2ක් දෙන්න
බෑ බෑ ............... 
එකක් දෙන්නන් 
සින්දු පද දන්නේ නෑ අනේ
පොඩ්ඩක්වත් මතක නැද්ද![]()
![]()

ෂුවර් එකටම උස්සපුව වගයක්, පුස් කාල කල් ඉකුත් වෙලා ඇතිකටුස්...........මෙන්න අයිස් මාමා වොන්කා චොකලට් විකුණනවා.....![]()
සරාට දෙනවනං අපිටත් ඕනේආපු..... ජරාවමයි ඉල්ලන්නේ.....කලින්ම ඉල්ලුවනන් දෙනවනේ....
ආ ආ ගන්නවා ගන්නවා.....
මේකි යකෝ..බෑ බෑ ...............
එකක් දෙන්නන්
![]()
ෂුවර් එකටම උස්සපුව වගයක්, පුස් කාල කල් ඉකුත් වෙලා ඇති
සරාට දෙනවනං අපිටත් ඕනේ![]()

මුකුත් නෑ දැන්හරි දැනට එකක් දෙන්නකො...
හවසට අනික ගන්න එන්නම්



ඔන්න එහෙනං ආයිමත් කෑකෝ ගහන්න බෑ හරිය![]()


හරි අයියා...මං ෆ්රී ඇඩ් එකක් දාල දෙන්නම් කො ඔයාගෙ බිසිනොස් එක වැඩි වෙන්න..![]()


ෂුවර් එකටම උස්සපුව වගයක්, පුස් කාල කල් ඉකුත් වෙලා ඇති




කකුලෙන් අදින්නමයි හදන්නේ.. පඳුරු කටුස්සා 

