මචන් පොඩි සීන් එකක් තියෙනවා. මේ screen ෂොට් එකේ සුදු පාටින් මකපු text එක මොකද්ද කියල හොයාගන්න පුලුවන්ද? 
graphic වැඩ්ඩෝ ඉන්නවනේ එළකිරි එකේ. බලමුද කව්ද හොඳම වැඩ්ඩා කියල
original : https://drive.google.com/file/d/1g40d8s_J-RJ7fpelScGYPE8M9MJP1CpA/view?usp=sharing
උදව් කරන හැමෝටම 9+++

Last edited: