Photo editing waddonta challenge ekak

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මචන් පොඩි සීන් එකක් තියෙනවා. මේ screen ෂොට් එකේ සුදු පාටින් මකපු text එක මොකද්ද කියල හොයාගන්න පුලුවන්ද? :rofl:
    graphic වැඩ්ඩෝ ඉන්නවනේ එළකිරි එකේ. බලමුද කව්ද හොඳම වැඩ්ඩා කියල :)

    11i1rif.png

    original : https://drive.google.com/file/d/1g40d8s_J-RJ7fpelScGYPE8M9MJP1CpA/view?usp=sharing

    උදව් කරන හැමෝටම 9+++
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,817
    35,694
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට වීඩියෝ එඩිට් කරන සහෝ කෙනෙක්ගෙන් හෙල්ප් එකක් දෙන්න.... මන් ලග වීඩියෝ එකක් තියෙනවා එකේ දෙන්නෙක්ගේ මුණ කොටු දාන්න ඕන ... ෆ්‍රී සොෆ්ට්වරේ එකක් කියන්න

    තැන්ක්ස්
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,854
    2,858
    113
    රජරට
    මට වීඩියෝ එඩිට් කරන සහෝ කෙනෙක්ගෙන් හෙල්ප් එකක් දෙන්න.... මන් ලග වීඩියෝ එකක් තියෙනවා එකේ දෙන්නෙක්ගේ මුණ කොටු දාන්න ඕන ... ෆ්‍රී සොෆ්ට්වරේ එකක් කියන්න

    තැන්ක්ස්

    මොකාටද එන්න හදන්නෙ.
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    බම්ප් හෙල්ප් සහෝ

    මට වීඩියෝ එඩිට් කරන සහෝ කෙනෙක්ගෙන් හෙල්ප් එකක් දෙන්න.... මන් ලග වීඩියෝ එකක් තියෙනවා එකේ දෙන්නෙක්ගේ මුණ කොටු දාන්න ඕන ... ෆ්‍රී සොෆ්ට්වරේ එකක් කියන්න

    තැන්ක්ස්

    එලම