~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඉතින් මැට්ටො...මං එ පොස්ට් එක දාලා තියෙන්නෙ 11.07ට.අනිත් එක 11.09ට..ඔයා එක කොට් කරන් තියෙන්නෙ 11.17ට...
    මැටි මොලේ:dull:

    ඒක කොහොමද මෙතනට ගැලපෙන්නේ... වැරදිලා කියල දැනගෙන වෙලාවත් ගාවගෙන ප්‍රශ්නෙන් පිට පැනල මැට්ටි... :lol::lol::lol:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔය මනුස්සය අයිස් පලන් පෙට්ටිය ඔලුව උඩ තියාගෙන ගිහින් සීතලට මොලේ ගල් වෙලා :yes:

    චොකලට්..... :frown::frown: නෑ නෑ මෙය ප්‍රශ්නෙන් පිට පැනල....
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තමන්ගේම මතේ තියෙන එකක ඉතින් අමුතුවෙන් කියනන් දෙයක් නෑ නෙ. වෙනස් එකක් තිබුනොත් තමා එහෙම නෙවේ මෙහෙමයි කියල කියන්න පුළුවන්. පැනගෙන යන්න ඕනේ එහෙම එකක් දැක්කම, ගිහින් ගින්න අවුලවන්න ඕනේ :P

    ඇවිලෙන්න ගින්නට පිදුරු දැමීමක්ද සඳහන් වෙන්නේ :rofl::rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තමන්ගේම මතේ තියෙන එකක ඉතින් අමුතුවෙන් කියනන් දෙයක් නෑ නෙ. වෙනස් එකක් තිබුනොත් තමා එහෙම නෙවේ මෙහෙමයි කියල කියන්න පුළුවන්. පැනගෙන යන්න ඕනේ එහෙම එකක් දැක්කම, ගිහින් ගින්න අවුලවන්න ඕනේ :P


    :yes::lol:
    විරුද්ද අදහස් තියෙන අයත් එක්කත් කතා කරන්ඩ ඕන තම්න්ගේ අදහසුත් ගැලපෙන්නෙද නැත්තේද කියලා තේරෙන්ඩ, අනිත් අයගේ අදහස් වල හොද දේවල් තියෙනවානම් ඒවත් ගන්ඩ් ,:baffled: තම්න්ගේම මතේ තියෙන අය එක්කම විතරක් ඒව කතා කලාම වෙන්නෙ තම්න් හරි කියලා හිතට කාවදින එක,

    ඕකට හොදම උදාහරනයක් දන්න හින්දයි කියන්නෙ (පුද්ගලල්යෙක්) , තමන් විතරයි හරි කියල
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    එහෙනම් ඉතින් සමාජෙ දිගටම එහෙමම තමා යන්නෙ, කවුරුත් ඒව වෙනස් කරන්ඩ තියා ඒවා ගැන කතා කරන්ඩවත් කැමති නැත්තම්, හොදයි හොදයි කියන අය අතරේම හිටියා කියලා, :nerd:

    කුකු වෙනස් කරන්න පුලුවන් අය ඉන්නවා බැරි අය ඉන්නවා...එ දෙගොල්ලොම සමාජෙට ඔනි....හොදයි කියන අතරෙ නෙමෙයි අනිත් කෙනා කියන දේ තෙරුම් ගන්න පුලුවන් අයත් එක්කයි සංවාද ඇති වෙන්නේ...ඔවා තියෙන්නෙ ලේ පිරිසිදු කරගන්න....
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගහනවා කියල ඔහොමත් මඩ ගහන්න එපා යකෝ.... හිනා ගිහිල්ල මැරෙනවා මෙතන :lol::lol::lol:


    අර ත්‍රෙඩ් එකට පලයන්කො, හිනා යනවා ඕයි :lol: උපුල් අංකල් වලියක් දාගත්ත කියපු එකට
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අලුත්ම අයිස් පලමක්
    UtcOMHA.jpg
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුකු වෙනස් කරන්න පුලුවන් අය ඉන්නවා බැරි අය ඉන්නවා...එ දෙගොල්ලොම සමාජෙට ඔනි....හොදයි කියන අතරෙ නෙමෙයි අනිත් කෙනා කියන දේ තෙරුම් ගන්න පුලුවන් අයත් එක්කයි සංවාද ඇති වෙන්නේ...ඔවා තියෙන්නෙ ලේ පිරිසිදු කරගන්න....


    සන්වාද ඇති වෙන්ඩ සන්වාද වලට යන්ඩ් එපැයින් :baffled: (අර කියන එක් පුද්ගයලා කේන්ද්‍ර කරගෙන නෙමේ මේ කියන්නෙ )