ඉතින් මැට්ටො...මං එ පොස්ට් එක දාලා තියෙන්නෙ 11.07ට.අනිත් එක 11.09ට..ඔයා එක කොට් කරන් තියෙන්නෙ 11.17ට...
මැටි මොලේ![]()
ඒක කොහොමද මෙතනට ගැලපෙන්නේ... වැරදිලා කියල දැනගෙන වෙලාවත් ගාවගෙන ප්‍රශ්නෙන් පිට පැනල මැට්ටි...



ඉතින් මැට්ටො...මං එ පොස්ට් එක දාලා තියෙන්නෙ 11.07ට.අනිත් එක 11.09ට..ඔයා එක කොට් කරන් තියෙන්නෙ 11.17ට...
මැටි මොලේ![]()



ඔය මනුස්සය අයිස් පලන් පෙට්ටිය ඔලුව උඩ තියාගෙන ගිහින් සීතලට මොලේ ගල් වෙලා![]()

නෑ නෑ මෙය ප්‍රශ්නෙන් පිට පැනල....තමන්ගේම මතේ තියෙන එකක ඉතින් අමුතුවෙන් කියනන් දෙයක් නෑ නෙ. වෙනස් එකක් තිබුනොත් තමා එහෙම නෙවේ මෙහෙමයි කියල කියන්න පුළුවන්. පැනගෙන යන්න ඕනේ එහෙම එකක් දැක්කම, ගිහින් ගින්න අවුලවන්න ඕනේ![]()


තමන්ගේම මතේ තියෙන එකක ඉතින් අමුතුවෙන් කියනන් දෙයක් නෑ නෙ. වෙනස් එකක් තිබුනොත් තමා එහෙම නෙවේ මෙහෙමයි කියල කියන්න පුළුවන්. පැනගෙන යන්න ඕනේ එහෙම එකක් දැක්කම, ගිහින් ගින්න අවුලවන්න ඕනේ![]()


තම්න්ගේම මතේ තියෙන අය එක්කම විතරක් ඒව කතා කලාම වෙන්නෙ තම්න් හරි කියලා හිතට කාවදින එක,
එහෙනම් ඉතින් සමාජෙ දිගටම එහෙමම තමා යන්නෙ, කවුරුත් ඒව වෙනස් කරන්ඩ තියා ඒවා ගැන කතා කරන්ඩවත් කැමති නැත්තම්, හොදයි හොදයි කියන අය අතරේම හිටියා කියලා,
ගහනවා කියල ඔහොමත් මඩ ගහන්න එපා යකෝ.... හිනා ගිහිල්ල මැරෙනවා මෙතන![]()
උපුල් අංකල් වලියක් දාගත්ත කියපු එකට ඒක කොහොමද මෙතනට ගැලපෙන්නේ... වැරදිලා කියල දැනගෙන වෙලාවත් ගාවගෙන ප්‍රශ්නෙන් පිට පැනල මැට්ටි...![]()

අර ත්‍රෙඩ් එකට පලයන්කො, හිනා යනවා ඕයිඋපුල් අංකල් වලියක් දාගත්ත කියපු එකට


කුකු වෙනස් කරන්න පුලුවන් අය ඉන්නවා බැරි අය ඉන්නවා...එ දෙගොල්ලොම සමාජෙට ඔනි....හොදයි කියන අතරෙ නෙමෙයි අනිත් කෙනා කියන දේ තෙරුම් ගන්න පුලුවන් අයත් එක්කයි සංවාද ඇති වෙන්නේ...ඔවා තියෙන්නෙ ලේ පිරිසිදු කරගන්න....
(අර කියන එක් පුද්ගයලා කේන්ද්‍ර කරගෙන නෙමේ මේ කියන්නෙ )මොකක්ද ත්‍රෙඩ් එක![]()
සන්වාද ඇති වෙන්ඩ සන්වාද වලට යන්ඩ් එපැයින්(අර කියන එක් පුද්ගයලා කේන්ද්‍ර කරගෙන නෙමේ මේ කියන්නෙ )
