~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මන්දාරම් අඳුර මැදින් වී පොද වැහි වැටෙන වෙලේ
    මා හා ක්ලාස් යන්නට ඈ හිටියා නම් ඈ හිටියානම්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Ado dodo.. Kohomada do..? :P
    ( lagadi sancharayak giye nedda?)

    මේ අවුරුද්දට දැනට7,8 පාරක් කැලේ පැන්නා.... :yes:
    නිකන් බුකියේ වගේ පොටෝ කෑලි අමුණලා වැඩක් නෑනේ.
    ලස්සනට ගලපලා ලියන තරමට නේ අගේ.:D
    හිමින් සැරේ එකින් එක පුළුවන් විදිහට දාන්නම්. :love:
    තව මාරු හිස්ට්‍රි ප්ලොට් එකක් හම්බුනා...මේ දවස් වල ඒක ගැන විස්තර හොයන ගමන් ඉන්නේ. ඒකත් දාන්න ඕනේ ඉක්මනටම.:yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔබට වරම් නැති
    මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැඟව ගියේ
    ඉවත ගලාගිය කඳුලක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ.................
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මේ අවුරුද්දට දැනට7,8 පාරක් කැලේ පැන්නා.... :yes:
    නිකන් බුකියේ වගේ පොටෝ කෑලි අමුණලා වැඩක් නෑනේ.
    ලස්සනට ගලපලා ලියන තරමට නේ අගේ.:D
    හිමින් සැරේ එකින් එක පුළුවන් විදිහට දාන්නම්. :love:
    තව මාරු හිස්ට්‍රි ප්ලොට් එකක් හම්බුනා...මේ දවස් වල ඒක ගැන විස්තර හොයන ගමන් ඉන්නේ. ඒකත් දාන්න ඕනේ ඉක්මනටම.:yes:

    Ela machan.. Athal ganna puluwan kale thama athal gannone..
    Ubala set eka supiri fun ganna set ekak neh..
    Deniyaya paththe palayan machan patta place tiyenawa..
    Jaya!
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මන්දාරම් අඳුර මැදින් වී පොද වැහි වැටෙන වෙලේ
    මා හා ක්ලාස් යන්නට ඈ හිටියා නම් ඈ හිටියානම්

    Ada kiyopu kathawa mathak una babo.. :yes:
    Bhathiyage story eka :cool:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මන්දාරම් අඳුර මැදින් වී පොද වැහි වැටෙන වෙලේ
    මා හා ක්ලාස් යන්නට ඈ හිටියා නම් ඈ හිටියානම්

    හරි සුන්දරයි බං වැස්ස වෙලාවක කෙල්ලෙක් එක්කලා කුඩේ යටින් යද්දී....:love:
    එලේවල් කාලේ දවසක් මම කඩ පිලක හිටි ජීවිතේටවත් දැකල හිටි නැති කෙල්ලෙක්ව බලෙම්ම වගේ කැන්දන් කුඩේ යටින් පංතියට ගියා....:P පස්සෙත් දවසක් දෙකක් දැක්කා.... ඊට පස්සේ නම් දැක්කෙවත් නෑ. :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මන්දාරම් අඳුර මැදින් වී පොද වැහි වැටෙන වෙලේ
    මා හා ක්ලාස් යන්නට ඈ හිටියා නම් ඈ හිටියානම්

    කවුරුත් එන්නැති කවුරුත් දන්නැති
    මල් පෙති ඉහිරුනු මල් පාරේ
    දවසක හමුවෙමු
    හමුවී හිනැහෙමු
    හිනැහි වැළපෙමු අපි ආයේ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Ela machan.. Athal ganna puluwan kale thama athal gannone..
    Ubala set eka supiri fun ganna set ekak neh..
    Deniyaya paththe palayan machan patta place tiyenawa..
    Jaya!

    ඔව් මට හෙන ආසයි ඔය පැත්තේ පයින් ඇවිදින්න....අකුරැස්සේ ඉඳල දෙතුන් පාරක් නම් ගිහින් තියේ.
    හරි ලස්සන පැත්තක් මචන්...