අඩෝ ඩිල්ඩුවගේ කසිප්පු තිප්පල හම්බුනා කියහන්කෝ
![]()

සින්දුවක් දෙන්නකෝ බලන්න?
හෙට රේඩියෝව තියේද?![]()

පිහියෙන් කපල දැම්මට ඩක ඩක ගාද්දී ආය කැපෙනවනෙ පොඩියට. තාච්චියට දැම්මම එහෙම ආය කැපෙන්නේ නෑ නෙව නේද.

හෑ
කෑපෙන්නෑ බන් තැලෙනවා විතරයි
මම හිතුවේ මුන් මේ පන දාගෙන අර කෑලි තව පොඩියට සිහින් වෙන්න කපනවා කියල 
අඩෝ ඩිල්ඩුවගේ කසිප්පු තිප්පල හම්බුනා කියහන්කෝ
![]()
හෑමම හිතුවේ මුන් මේ පන දාගෙන අර කෑලි තව පොඩියට සිහින් වෙන්න කපනවා කියල
![]()

වටේ ටොයිලට් පිට් පිරිලා ඇති. ඕකට ගිහිල්ලනේ බඩේ අමාරුව හදාගන්නෙ

කසිප්පු ඩිලා ලැට් කටා
අම්ම දැන් කීවෙ
අපේ ගෙදර ලිද අඩි 30ගැබුරුයි ගිය අවුරුද්දෙ මුල කැපුවේ. ඒකෙ වතුර තියෙන්නෙ අඩි 12 විතරයි උපරිම ඔච්ච්ර කල් තිබ්බෙ. අද මෝටරේ දානවලු වැඩ නෑ. මෝටරේට අඩි 25නෙ අදින්ඩ පුලිවන්. ඒ හින්දා මම මෝටරේ අඩි 6ක් ලිද ඇතුලේ දාල තියෙන්නෙ. පියන ඇරලා බලද්දි මෝටරේ වතිරෙන් වැහිලලු අඩියක් විතර
හෑමම හිතුවේ මුන් මේ පන දාගෙන අර කෑලි තව පොඩියට සිහින් වෙන්න කපනවා කියල
![]()
ගෙවල් පැත්තට කොච්ව්ජර වැහැලද කියනවානං මාර වැඩ වෙලා තියෙන්නෙඅම්ම දැන් කීවෙ

එච්ව්හර අම්බානකට වැහැලා.
එදා නියර බදිනවා කීවෙ එහේ අමුන කඩන් ගිහින්. කුබුරේ හොරෙං ගෙවල් හදන් ඉන්න උන් ටිකක් ඉන්නවා. උන්ගේ ගෙවල් වතුර පිරිලා

එතකොට තමා කටුස් ලුණු ඇඹුල්, රස ඔක්කොම කොත්තුව ඇතුලට බහින්නේ...
මම නම් හොද්දට මස් සීසන් කරද්දී ලුණු,ඇඹුල්,කහ,තුනපහ,මිරිස් ඔක්කොම දාලා
අපේ ගෙදර තියෙන ඉඟුරු තලන පොඩි චොප් එකෙන් මස් තලනවා. එතකොට හොඳට
ලුණු ඇඹුල් අල්ලනවා.....
කොහෙද බොලා පරාලේ උඩට වෙලා ඉන්නවා මිසක්ක, ඔව්වයේ උවමනාවක් නැතෙයිනේ

හෑමම හිතුවේ මුන් මේ පන දාගෙන අර කෑලි තව පොඩියට සිහින් වෙන්න කපනවා කියල
![]()

&*කනවා පුන්සඳේ
මෝටරේ ලිඳේ....![]()

ගෙවල් පැත්තට කොච්ව්ජර වැහැලද කියනවානං මාර වැඩ වෙලා තියෙන්නෙඅම්ම දැන් කීවෙ
අපේ ගෙදර ..................................

ඉතික මිතික
ඉතින්
එහෙට මෙහෙට

Kamu kamu..කොත්තුවක් කමු![]()
මමත් දැක්කා
ගම්පහ පැත්තේ නේද.....
මාරු සීන් එක ඕයි![]()

බලපන්කො ඉතිං. වෙන ගෙවල් වල තියෙන පරන ලිං වල ඔච්ව්හර උඩට වතුර ඇවිල්ල නෑ කවදාවත්![]()
කොයිල් එක පිච්චිලා නැත්තං ඇති. උඩ තියෙන සර්කිට් බොක්ස් එකනම් ඉවර ඇති![]()
දැන් ආය ලිදට මෝටරේ දාන්ඩ වෙන්නෙ වතුර අඩුම කාලෙට විතරයි![]()

double jet motor eka 50ft yatin adinawaබලපන්කො ඉතිං. වෙන ගෙවල් වල තියෙන පරන ලිං වල ඔච්ව්හර උඩට වතුර ඇවිල්ල නෑ කවදාවත්![]()
කොයිල් එක පිච්චිලා නැත්තං ඇති. උඩ තියෙන සර්කිට් බොක්ස් එකනම් ඉවර ඇති![]()
දැන් ආය ලිදට මෝටරේ දාන්ඩ වෙන්නෙ වතුර අඩුම කාලෙට විතරයි![]()