~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අඩෝ ඩිල්ඩුවගේ කසිප්පු තිප්පල හම්බුනා කියහන්කෝ

    nxqdvV8.jpg
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    පිහියෙන් කපල දැම්මට ඩක ඩක ගාද්දී ආය කැපෙනවනෙ පොඩියට. තාච්චියට දැම්මම එහෙම ආය කැපෙන්නේ නෑ නෙව නේද.

    කෑපෙන්නෑ බන් තැලෙනවා විතරයි ;)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගෙවල් පැත්තට කොච්ව්ජර වැහැලද කියනවානං මාර වැඩ වෙලා තියෙන්නෙ:baffled: අම්ම දැන් කීවෙ:rofl: අපේ ගෙදර ලිද අඩි 30ගැබුරුයි ගිය අවුරුද්දෙ මුල කැපුවේ. ඒකෙ වතුර තියෙන්නෙ අඩි 12 විතරයි උපරිම ඔච්ච්ර කල් තිබ්බෙ. අද මෝටරේ දානවලු වැඩ නෑ. මෝටරේට අඩි 25නෙ අදින්ඩ පුලිවන්. ඒ හින්දා මම මෝටරේ අඩි 6ක් ලිද ඇතුලේ දාල තියෙන්නෙ. පියන ඇරලා බලද්දි මෝටරේ වතිරෙන් වැහිලලු අඩියක් විතර:sorry:

    එච්ව්හර අම්බානකට වැහැලා.

    එදා නියර බදිනවා කීවෙ එහේ අමුන කඩන් ගිහින්. කුබුරේ හොරෙං ගෙවල් හදන් ඉන්න උන් ටිකක් ඉන්නවා. උන්ගේ ගෙවල් වතුර පිරිලා
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හෑ :shocked: මම හිතුවේ මුන් මේ පන දාගෙන අර කෑලි තව පොඩියට සිහින් වෙන්න කපනවා කියල :D

    එතකොට තමා කටුස් ලුණු ඇඹුල්, රස ඔක්කොම කොත්තුව ඇතුලට බහින්නේ...
    මම නම් හොද්දට මස් සීසන් කරද්දී ලුණු,ඇඹුල්,කහ,තුනපහ,මිරිස් ඔක්කොම දාලා
    අපේ ගෙදර තියෙන ඉඟුරු තලන පොඩි චොප් එකෙන් මස් තලනවා. එතකොට හොඳට
    ලුණු ඇඹුල් අල්ලනවා.....
    කොහෙද බොලා පරාලේ උඩට වෙලා ඉන්නවා මිසක්ක, ඔව්වයේ උවමනාවක් නැතෙයිනේ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගෙවල් පැත්තට කොච්ව්ජර වැහැලද කියනවානං මාර වැඩ වෙලා තියෙන්නෙ:baffled: අම්ම දැන් කීවෙ:rofl: අපේ ගෙදර ලිද අඩි 30ගැබුරුයි ගිය අවුරුද්දෙ මුල කැපුවේ. ඒකෙ වතුර තියෙන්නෙ අඩි 12 විතරයි උපරිම ඔච්ච්ර කල් තිබ්බෙ. අද මෝටරේ දානවලු වැඩ නෑ. මෝටරේට අඩි 25නෙ අදින්ඩ පුලිවන්. ඒ හින්දා මම මෝටරේ අඩි 6ක් ලිද ඇතුලේ දාල තියෙන්නෙ. පියන ඇරලා බලද්දි මෝටරේ වතිරෙන් වැහිලලු අඩියක් විතර:sorry:

    එච්ව්හර අම්බානකට වැහැලා.

    එදා නියර බදිනවා කීවෙ එහේ අමුන කඩන් ගිහින්. කුබුරේ හොරෙං ගෙවල් හදන් ඉන්න උන් ටිකක් ඉන්නවා. උන්ගේ ගෙවල් වතුර පිරිලා

    &*කනවා පුන්සඳේ
    මෝටරේ ලිඳේ.... :lol::lol::P:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එතකොට තමා කටුස් ලුණු ඇඹුල්, රස ඔක්කොම කොත්තුව ඇතුලට බහින්නේ...
    මම නම් හොද්දට මස් සීසන් කරද්දී ලුණු,ඇඹුල්,කහ,තුනපහ,මිරිස් ඔක්කොම දාලා
    අපේ ගෙදර තියෙන ඉඟුරු තලන පොඩි චොප් එකෙන් මස් තලනවා. එතකොට හොඳට
    ලුණු ඇඹුල් අල්ලනවා.....
    කොහෙද බොලා පරාලේ උඩට වෙලා ඉන්නවා මිසක්ක, ඔව්වයේ උවමනාවක් නැතෙයිනේ

    ඩෝඩො මහත්තයගෙ කොත්තුවක් කන්ඩ හිතයි:baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    &*කනවා පුන්සඳේ
    මෝටරේ ලිඳේ.... :lol::lol::P:P

    බලපන්කො ඉතිං. වෙන ගෙවල් වල තියෙන පරන ලිං වල ඔච්ව්හර උඩට වතුර ඇවිල්ල නෑ කවදාවත්:baffled:

    කොයිල් එක පිච්චිලා නැත්තං ඇති. උඩ තියෙන සර්කිට් බොක්ස් එකනම් ඉවර ඇති:dull:

    දැන් ආය ලිදට මෝටරේ දාන්ඩ වෙන්නෙ වතුර අඩුම කාලෙට විතරයි:angry:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ගෙවල් පැත්තට කොච්ව්ජර වැහැලද කියනවානං මාර වැඩ වෙලා තියෙන්නෙ:baffled: අම්ම දැන් කීවෙ:rofl: අපේ ගෙදර ..................................

    ඉදලා ඉදලා දෙනකොට කොහොමද පොලියත් එක්ක :P:P;)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බලපන්කො ඉතිං. වෙන ගෙවල් වල තියෙන පරන ලිං වල ඔච්ව්හර උඩට වතුර ඇවිල්ල නෑ කවදාවත්:baffled:

    කොයිල් එක පිච්චිලා නැත්තං ඇති. උඩ තියෙන සර්කිට් බොක්ස් එකනම් ඉවර ඇති:dull:

    දැන් ආය ලිදට මෝටරේ දාන්ඩ වෙන්නෙ වතුර අඩුම කාලෙට විතරයි:angry:

    අපෝ ඔය ළිං මෝටර් නම් මහ වාත කේස්.:angry:
    අපේ පැත්තේ නම් අවුලක් නෑ. මොටරේ තියෙන්නේ ලිඳෙන් එළියේ.
    දැන් පවර්ෆුල් මෝටර් නැද්ද බන් ඔයිට වඩා? :confused:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    බලපන්කො ඉතිං. වෙන ගෙවල් වල තියෙන පරන ලිං වල ඔච්ව්හර උඩට වතුර ඇවිල්ල නෑ කවදාවත්:baffled:

    කොයිල් එක පිච්චිලා නැත්තං ඇති. උඩ තියෙන සර්කිට් බොක්ස් එකනම් ඉවර ඇති:dull:

    දැන් ආය ලිදට මෝටරේ දාන්ඩ වෙන්නෙ වතුර අඩුම කාලෙට විතරයි:angry:
    double jet motor eka 50ft yatin adinawa:yes: