දිෆ්රාග් වෙන්න දැම්මාඅදමයි ඇහුවෙත් ?

මොකෝ අයියේ හිනා වෙන්නේ ?
ඇත්තටම මොකක්ද ඒ ?![]()

ඇයි ට්රැපික් ද? එහෙම ලොකු දුරක් නෑනේ![]()
නරක ඒවා හාඩ් එකේ එක එක තැන්වල කෑලි කැඩිලා විසිරිලා තියෙන්නේ. ඒවා එකට එකතු කරලා පිළිවෙලකට හදනගමන් ඉන්නේ.![]()
කෙලින් පාරෙ නෙමේනෙ. කන්දෙනෙ. බස් එකේ වෙලා යනවා. ට්රැෆිකුත් තියෙනවා අම්බානට

නැහැ බන් මල්ලි මමත් බැලුවා අරු මොකක්ද කිව්වේ කියලා ,,,
pic එක දැක්කට පස්සේ තමයි තේරුනේ

නැහැ බන් මල්ලි මමත් බැලුවා අරු මොකක්ද කිව්වේ කියලා ,,,
pic එක දැක්කට පස්සේ තමයි තේරුනේ

xp walin passe degrafment tool eka use karala na![]()
mewwa karapan. maget dan iwara une. kanata gahuwa wage folder load wenawa. kammule atha gahan balan innna ona na![]()

mewwa karapan. maget dan iwara une. kanata gahuwa wage folder load wenawa. kammule atha gahan balan innna ona na![]()

ssd ekak gaha ganin![]()

paid work?
pc ekak atawaddi gahanawa. pizzahut ekata video ekak haduwa. render wenne na ram madi nisa