~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    පුංචි ඈයන්ට බලන්න අකැප එකක්ද ? :oo:

    පිප්ටි ශේඩ්ස් ඕෆ් ෆ්රීඩ් ද මොකද්ද එකයි තව එකකුයි බැලුවා. ඊට පස්සේ නරක ඒවා බැලුවා. නරක ඒවා ගොඩාක් ඩිලීට් කරලා දිෆ්‍රාග් වෙන්න දැම්මා:P

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    පිප්ටි ශේඩ්ස් ඕෆ් ෆ්රීඩ් ද මොකද්ද එකයි තව එකකුයි බැලුවා. ඊට පස්සේ නරක ඒවා බැලුවා. නරක ඒවා ගොඩාක් ඩිලීට් කරලා දිෆ්‍රාග් වෙන්න දැම්මා:P

    දිෆ්‍රාග් වෙන්න දැම්මා :confused::confused: අදමයි ඇහුවෙත් ?
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    නරක ඒවා හාඩ් එකේ එක එක තැන්වල කෑලි කැඩිලා විසිරිලා තියෙන්නේ. ඒවා එකට එකතු කරලා පිළිවෙලකට හදනගමන් ඉන්නේ.:rofl:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0

    පිප්ටි ශේඩ්ස් ඕෆ් ෆ්රීඩ් ද මොකද්ද එකයි තව එකකුයි බැලුවා. ඊට පස්සේ නරක ඒවා බැලුවා. නරක ඒවා ගොඩාක් ඩිලීට් කරලා දිෆ්‍රාග් වෙන්න දැම්මා:P

    xp walin passe degrafment tool eka use karala na :D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නරක ඒවා හාඩ් එකේ එක එක තැන්වල කෑලි කැඩිලා විසිරිලා තියෙන්නේ. ඒවා එකට එකතු කරලා පිළිවෙලකට හදනගමන් ඉන්නේ.:rofl:
    :cool:
    11.gif

    මාත් කරන්න ඕනි ගොඩ කාලෙකින් defragment කරේ නැහැ ...
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    කෙලින් පාරෙ නෙමේනෙ. කන්දෙනෙ. බස් එකේ වෙලා යනවා. ට්‍රැෆිකුත් තියෙනවා අම්බානට

    boru kiyanna epa yako.
    katugastotata yana kam traffic na :P