~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕක දැකල තියෙනව.

    බලඩකො උඩ ඉන්න එකා හෙමින් ලගට ගිහිල්ල කෙලවර වෙන තැන. චහ් ගාවනවා වදිද්දි. පෝං එකත් අල්ලන්ම නේද වැටෙන්නෙ
    phone ekada e :growl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක වගේ නේ දැක්කෙ . කලු පාට එකක් තද කරන් ඉන්නෙ.
    phone ekak thamai
    photo ekak ganna gihin wage lissala yanne
    parissamen thamai karana deyak karanna ona
    ekko palatha gena danna ekek ekka yanna ona
    godak oya karadare wetenne pitin apu ewun misak
    nitharama yana ena game un newei
    yanakota game ekek ekkawath yanna ona owata
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    phone ekak thamai
    photo ekak ganna gihin wage lissala yanne
    parissamen thamai karana deyak karanna ona
    ekko palatha gena danna ekek ekka yanna ona
    godak oya karadare wetenne pitin apu ewun misak
    nitharama yana ena game un newei
    yanakota game ekek ekkawath yanna ona owata


    ඌ සිහි නැති වෙලා ඉවරයි මන් හිතන ්නෙ,උඩින් තියෙන ඇල්ලෙන් එද්දිම, ලේ වැක්කිරිලනෙ වැටෙන්නෙ තප්පර දෙකට
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    hm kolla merilada mokada wela thiyenne

    ඒකන්ම දන්නෑ. මැරෙන්ඩ ඇති නේ. උඩිනුත් වැදුනා. යටදිත් ගොඩක් වැදුනනෙ.


    ඒකෙ අන්තිමේදි බිමට වැටුනාම දැක්කද. ඉස්සිලා තියෙන අත හෙමින් පාත් වෙන්නෙ කියල. ඇයි දන්නෑ නේ ඒ:oo:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    යුද්ධය අපි ජයග්‍රහණය කරලා ලගදි සැමරුවනේ

    යුද්ධේ කාලේ ඉස්කෝලේ ගත්ත ආතල් එකක් මතක් උනා

    මේ යුධ්ධේ අන්තිම කාලේ කොළඹ ඉස්කෝලවලට පවා පට්ට තර්ජනයක් තිබුනේ මේකෙන්
    සිද්ධිය මේකයි දවසක් අපි හවස් වෙලා ඉස්කෝලේ ඇරිල යනකොට මතක විදියට මොකක්හරි කරන්ට් වැඩකට ECB
    එකෙන් ගෙනල්ලා දාල ගිය පෙට්ටියක් පාරේ තිබුණා. අපි ඕකට පයින් ගගහ ගිහින් ඕක ඉස්කෝලේ ඉස්සරහට විසි වෙලා ගියා
    ඕක බෑග් එකක් ඇතුලට දාලා අපි ගෙදර අවා

    පහු වෙනිදා ඉස්කෝලේ යනකොට වාහන බ්ලොක් වෙලා එකම ගාල ගොට්ටියයි හමුදාවෙන් බැහැලා පොලිසිය වාහන හරෝනවා
    පයින් ඉස්ස්කොලේ පැත්තට හෙමින් ඇදුනා.දැක්ක දෙයින් අපිට හිතාගන්න බැරි උනා.කලින් දවසේ අපි ආතල් එකට ෆුට්බෝල් ගහපු පාර්සලේ තාමත් එහෙමයි
    ඒක වටකරගෙන ෆුල් කවර් කිට් ගහලා සෙට් එකක් වෙනම ඉන්නවා හමුදාවේ උන් වටේම දාලා.ඉස්කෝලේ ළමයි සේරම අයින් කරලා වෙන පැත්තකට
    අර පාර්සලය බෝම්බයක් කියල හැමෝම හිතලා දවස් බාගයක්ම පට්ට ආතල් එකක් තමා සෙට් උනේ.උගන්නනෙ නැහැ ගොඩක් එවුන් ගෙවල් වල ගිහින්
    ආතල් කෝටියයි.පස්සෙ කාලෙක අපේම එකෙක් ඕක ගැන ලියලා ප්‍රින්සිපල්ගෙ රුම් එක ගාව තියල ගිහින් 13නේ අපේ වැඩක් කියලා
    මුළු 13ම ගෙන්නලා දෙහි කැපුවා

    ඉස්කෝලෙ කාලේ ඔය වගේ ආන්දෝලනාත්මක භයානක වැඩ එමටයි බන් කියල නිම කරන්න බැහැ

    අපි ආයෙත් ඒ ආතල් එක ගන්න ළඟදීම ඉස්කෝලෙ එනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකන්ම දන්නෑ. මැරෙන්ඩ ඇති නේ. උඩිනුත් වැදුනා. යටදිත් ගොඩක් වැදුනනෙ.


    ඒකෙ අන්තිමේදි බිමට වැටුනාම දැක්කද. ඉස්සිලා තියෙන අත හෙමින් පාත් වෙන්නෙ කියල. ඇයි දන්නෑ නේ ඒ:oo:
    සමහර විට කොන්ද කැඩෙන්න ඇති ඔලුව වැදුන නම් කියන්න බැහැ
    හැබැයි මොකුත් නිවුස් වල ගියේ නැහැ මැරුණා කියලා
    වීඩියෝ එකකුත් තියෙන නිසා නිවුස් එකක් වෙනව නෙ
    සමහර විට දරුණු තුවාල සහිතව බේරෙන්න ඇති
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සමහර විට කොන්ද කැඩෙන්න ඇති ඔලුව වැදුන නම් කියන්න බැහැ
    හැබැයි මොකුත් නිවුස් වල ගියේ නැහැ මැරුණා කියලා
    වීඩියෝ එකකුත් තියෙන නිසා නිවුස් එකක් වෙනව නෙ
    සමහර විට දරුණු තුවාල සහිතව බේරෙන්න ඇති


    hmm