e athin api godak issarahin. gon billo anduma anda ganu harenna wena ona manussayekta ape wenas kamak neaneතාමත් රටවල් වල වර්ණ බේදය තියෙනවා
e athin api godak issarahin. gon billo anduma anda ganu harenna wena ona manussayekta ape wenas kamak neaneතාමත් රටවල් වල වර්ණ බේදය තියෙනවා
phone ekada eඕක දැකල තියෙනව.
බලඩකො උඩ ඉන්න එකා හෙමින් ලගට ගිහිල්ල කෙලවර වෙන තැන. චහ් ගාවනවා වදිද්දි. පෝං එකත් අල්ලන්ම නේද වැටෙන්නෙ

phone ekada e![]()
parissam weyallaඒක වගේ නේ දැක්කෙ . කලු පාට එකක් තද කරන් ඉන්නෙ.

phone ekak thamaiඒක වගේ නේ දැක්කෙ . කලු පාට එකක් තද කරන් ඉන්නෙ.
phone ekak thamai
photo ekak ganna gihin wage lissala yanne
parissamen thamai karana deyak karanna ona
ekko palatha gena danna ekek ekka yanna ona
godak oya karadare wetenne pitin apu ewun misak
nitharama yana ena game un newei
yanakota game ekek ekkawath yanna ona owata
hm kolla merilada mokada wela thiyenne
ඌ සිහි නැති වෙලා ඉවරයි මන් හිතන ්නෙ,උඩින් තියෙන ඇල්ලෙන් එද්දිම, ලේ වැක්කිරිලනෙ වැටෙන්නෙ තප්පර දෙකට
hm kolla merilada mokada wela thiyenne

සමහර විට කොන්ද කැඩෙන්න ඇති ඔලුව වැදුන නම් කියන්න බැහැඒකන්ම දන්නෑ. මැරෙන්ඩ ඇති නේ. උඩිනුත් වැදුනා. යටදිත් ගොඩක් වැදුනනෙ.
ඒකෙ අන්තිමේදි බිමට වැටුනාම දැක්කද. ඉස්සිලා තියෙන අත හෙමින් පාත් වෙන්නෙ කියල. ඇයි දන්නෑ නේ ඒ![]()
සමහර විට කොන්ද කැඩෙන්න ඇති ඔලුව වැදුන නම් කියන්න බැහැ
හැබැයි මොකුත් නිවුස් වල ගියේ නැහැ මැරුණා කියලා
වීඩියෝ එකකුත් තියෙන නිසා නිවුස් එකක් වෙනව නෙ
සමහර විට දරුණු තුවාල සහිතව බේරෙන්න ඇති