~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් කටුස්සට රෑට හොරකමේ එන්ඩ බෑ මම ඉන්නහින්දා.:cool: මූ දවල්ට ගෙව්ම දෙනවද දන්නෑ:oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගැස්ට්‍රයිටීස් වගේද මන්දා.
    සාහෙන කාලයක් තියේමට.. වෙලාවට කන්න වෙන්නේ නෑ... තිබ්බත් වැඩක් මැදදි කන්නේ නෑ... කන්න ගියාම ඉවරයකුත් නෑ :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සාහෙන කාලයක් තියේමට.. වෙලාවට කන්න වෙන්නේ නෑ... තිබ්බත් වැඩක් මැදදි කන්නේ නෑ... කන්න ගියාම ඉවරයකුත් නෑ :(

    ඊයෙයි පෙරේදයි උදේට කන්ඩ හම්බුනේ නෑ. දවල් කෑවෙ. ඊය් බඩ දනව වගේ. දවල්ට කෑව ගමන් දැවිල්ල වැඩි වුනා වගේ. හයිලන්ඩ් එකක් එකක් ගැහුවා පස්සෙ එතකොට ටිකක් හොද වුනා වගේ. අද උදෙට කාලත් මොකධ්ඩ මොකද්ද වග්වෙ.

    මේ දවස් ටිකේම පාන්දර 4ට නිදියන්නෙ. රෑ 11ට විතර පැයක් විතර නිදන් ආය ඇහැරෙනව. රෑය කන්නෙ 7ට වගේ. ආය පැය 9ක් විතර උදේ 4 වෙනකල් හිස් බඩ හින්දා වගේ. මොනාත් කන්ඩ නැති හින්දා වගේ මන් හිතන්නෙ. :sorry: එහෙම ඇහැරිලා ඉන්නැතිව නිදාගත්තාම අවුලක් නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඊයෙයි පෙරේදයි උදේට කන්ඩ හම්බුනේ නෑ. දවල් කෑවෙ. ඊය් බඩ දනව වගේ. දවල්ට කෑව ගමන් දැවිල්ල වැඩි වුනා වගේ. හයිලන්ඩ් එකක් එකක් ගැහුවා පස්සෙ එතකොට ටිකක් හොද වුනා වගේ. අද උදෙට කාලත් මොකධ්ඩ මොකද්ද වග්වෙ.

    මේ දවස් ටිකේම පාන්දර 4ට නිදියන්නෙ. රෑ 11ට විතර පැයක් විතර නිදන් ආය ඇහැරෙනව. රෑය කන්නෙ 7ට වගේ. ආය පැය 9ක් විතර උදේ 4 වෙනකල් හිස් බඩ හින්දා වගේ. මොනාත් කන්ඩ නැති හින්දා වගේ මන් හිතන්නෙ. :sorry: එහෙම ඇහැරිලා ඉන්නැතිව නිදාගත්තාම අවුලක් නෑ.
    ඕකම ආෆ්ටර් යුනිවසිටි උනා..
    බිස්කට් කෑවා...
    දවසට කැලරි වැඩියිව් :(