සාහෙන කාලයක් තියේමට.. වෙලාවට කන්න වෙන්නේ නෑ... තිබ්බත් වැඩක් මැදදි කන්නේ නෑ... කන්න ගියාම ඉවරයකුත් නෑගැස්ට්රයිටීස් වගේද මන්දා.

ප්ලේන්ටිත් දෙකක් ගන්න එපැයිසැන්ඩ්විච් දෙකයි
පැටිස් දෙකයි
ප්ලේන්ටියයි
සාහෙන කාලයක් තියේමට.. වෙලාවට කන්න වෙන්නේ නෑ... තිබ්බත් වැඩක් මැදදි කන්නේ නෑ... කන්න ගියාම ඉවරයකුත් නෑ![]()
එහෙම ඇහැරිලා ඉන්නැතිව නිදාගත්තාම අවුලක් නෑ.ඕකම ආෆ්ටර් යුනිවසිටි උනා..ඊයෙයි පෙරේදයි උදේට කන්ඩ හම්බුනේ නෑ. දවල් කෑවෙ. ඊය් බඩ දනව වගේ. දවල්ට කෑව ගමන් දැවිල්ල වැඩි වුනා වගේ. හයිලන්ඩ් එකක් එකක් ගැහුවා පස්සෙ එතකොට ටිකක් හොද වුනා වගේ. අද උදෙට කාලත් මොකධ්ඩ මොකද්ද වග්වෙ.
මේ දවස් ටිකේම පාන්දර 4ට නිදියන්නෙ. රෑ 11ට විතර පැයක් විතර නිදන් ආය ඇහැරෙනව. රෑය කන්නෙ 7ට වගේ. ආය පැය 9ක් විතර උදේ 4 වෙනකල් හිස් බඩ හින්දා වගේ. මොනාත් කන්ඩ නැති හින්දා වගේ මන් හිතන්නෙ.එහෙම ඇහැරිලා ඉන්නැතිව නිදාගත්තාම අවුලක් නෑ.

ඕකම ආෆ්ටර් යුනිවසිටි උනා..
බිස්කට් කෑවා...
දවසට කැලරි වැඩියිව්![]()
