මචන් මොනවද ? website තියෙන්නේ Japan Car Auction බලන්න පුළුවන්.අපිට condtion එක එහෙම බලලා ගන්න පුළුවන් නේ
දැනට බාවිතා කරන්නේ http://jpcenter.ru/ මේකත් හොයාගතේ elakiri පොස්ට් එකකින්.
http://www.elakiri.com/forum/showthread.php?t=1540769
තව මොනවද හොද Auction sites තියෙන්නේ බලලා idea එකක් ගන්න