Japan Car Auction Website

elaking

Active member
  • Apr 16, 2013
    346
    31
    28
    මචන් මොනවද ? website තියෙන්නේ Japan Car Auction බලන්න පුළුවන්.අපිට condtion එක එහෙම බලලා ගන්න පුළුවන් නේ

    දැනට බාවිතා කරන්නේ http://jpcenter.ru/ මේකත් හොයාගතේ elakiri පොස්ට් එකකින්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1540769

    තව මොනවද හොද Auction sites තියෙන්නේ බලලා idea එකක් ගන්න​
     

    elaking

    Active member
  • Apr 16, 2013
    346
    31
    28
    Vehicle ekak Japan walin import karanna apita permit ekak ganna ona neda machan?

    මට දැනට බලන්න උවමනාව තියෙන්නේ.කොහොමද price එහෙම කියලා.එච්චර විස්තර දන්නේ නැ මම.බලමු දන්නා අය ඉන්නවා comments දැවී එයාලා 6+
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    jpaution kiyala ekak tibuna 10 free balanna puluwan but me site wala live auction yanawa apita bid karala ganna puluwan. mama auction eketa japan gihila thiyenawa. oya ainess eke lankawa un thama godak wada danne.
     

    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    owage nikan gihin price balannda be bn.

    USB gadget ekai logins thiyenda one.

    Mamath kaalayak try kala

    saarthaka ne.