~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    බල්ලා මරන්න :shocked: ඇයි හත්දෙයියනේ මේ යස අගේට ඉන්න අපේ කුක්කව මරන්න හදන්නේ පිස්සු හැදිලද :no: රෑට මේකේ ආරස්සාවට බුහ් බුහ් ගාන්න ඉන්නේ ඌ විතරයි

    :P:yes::D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බල්ලා මරන්න :shocked: ඇයි හත්දෙයියනේ මේ යස අගේට ඉන්න අපේ කුක්කව මරන්න හදන්නේ පිස්සු හැදිලද :no: රෑට මේකේ ආරස්සාවට බුහ් බුහ් ගාන්න ඉන්නේ ඌ විතරයි

    :yes:
     
    හදමාම හදපානෙ හොරකමේ යන්ඩ හදන්නෙ දේවාලෙට් මාව මරලා:yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රෝසා පොල්ල ගෙනෙන් භල්ල මරන්න...
    රෝසා පොල්ල ගෙනෙන් භල්ල මරන්න... //

    ඕකෙම තව එඩිෂන් එකක් තියෙනවා.. මේකේ කියන්න බෑ එක තහනම් නෙහ් :rofl::rofl:

    භල්ල නෙවේ බල්ල... :angry:
     
    • Like
    Reactions: King_cobra

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කස්ටිය....මොකෝ වෙන්නේ ? :rolleyes:
    ගම්පහ පැත්තේ ඉන්නේ කව්ද ? :baffled:
    අද ගම්පහ ගියා, වතුරෙන් යට වෙලා.....:shocked::shocked: