~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔහොම යමුකෝ...
    ඔහොම කලයක් එද්දි සන්වාද පෝස්ට් කවුන්ට් එක මුලු පෝස්ට් කවුන්ට් එකේ ප්‍රතිශතය එක්ක මොකක්දෝ ප්‍රමාණයක් වෙද්දී තමා අපිටත් ජීටී අයියා දුන්නේ ස්පෙෂල් කැරැක්ටර් පෝස්ටින්ග් ඔතෝරිටි එක....
    ඕක බොරුවක්, ලැමිනේටඩ් කරන්න වෙයි කියලා හිතුවට තව ටික දවසකින් ඔයාටත් ඒ කෑම ටික ඩිටෙක්ට් වෙයි....

    කටුස් , එවිල්, සෙඩ්‍රික් එහෙම කන්නෙම ජීටීගේ ඩිවයිස් එකෙන් :yes:
    GT ගෙ ඩිවයිස් එකෙන් කිව්වේ මොන ඩිවයිස් එකෙන්ද :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම යමුකෝ...
    ඔහොම කලයක් එද්දි සන්වාද පෝස්ට් කවුන්ට් එක මුලු පෝස්ට් කවුන්ට් එකේ ප්‍රතිශතය එක්ක මොකක්දෝ ප්‍රමාණයක් වෙද්දී තමා අපිටත් ජීටී අයියා දුන්නේ ස්පෙෂල් කැරැක්ටර් පෝස්ටින්ග් ඔතෝරිටි එක....
    ඕක බොරුවක්, ලැමිනේටඩ් කරන්න වෙයි කියලා හිතුවට තව ටික දවසකින් ඔයාටත් ඒ කෑම ටික ඩිටෙක්ට් වෙයි....

    කටුස් , එවිල්, සෙඩ්‍රික් එහෙම කන්නෙම ජීටීගේ ඩිවයිස් එකෙන් :yes:

    මේක දාපු කාලේ ඉඳන් මේ වෙනකන් එළකිරියේ වැටිච්ච පෝස්ට් වලින් දහයෙන් එකක් විතර අපේ මණ්ඩපේ වැටිච්චා :yes: දැන් අපිට ප්ලැටිනම් මෙම්බර්ෂිප් එකට ඉල්ලුම් කරන්න පුළුවන්
     
    • Like
    Reactions: inspiron

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක දාපු කාලේ ඉඳන් මේ වෙනකන් එළකිරියේ වැටිච්ච පෝස්ට් වලින් දහයෙන් එකක් විතර අපේ මණ්ඩපේ වැටිච්චා :yes: දැන් අපිට ප්ලැටිනම් මෙම්බර්ෂිප් එකට ඉල්ලුම් කරන්න පුළුවන්
    :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නෑනේ.....එකනේ ඔතාගෙන තියෙන්නේ ....නැත්තන් ගුලට ගිහිං විසුමක් වෙන්නේ නෑනේ.:rofl::rofl:
    බැදලා බැදලා
    කටුසත් බැදලා
    බෙල්ලෙ මාලෙට
    කටුස්සි විදලා
    ඔතලා කාපුව
    දැන් කොටහක් බෙදිල
    ඉරකි තිතකි දැන්
    කටුසත් බැදලා