messawa dekkema na

GT ගෙ ඩිවයිස් එකෙන් කිව්වේ මොන ඩිවයිස් එකෙන්දඔහොම යමුකෝ...
ඔහොම කලයක් එද්දි සන්වාද පෝස්ට් කවුන්ට් එක මුලු පෝස්ට් කවුන්ට් එකේ ප්රතිශතය එක්ක මොකක්දෝ ප්රමාණයක් වෙද්දී තමා අපිටත් ජීටී අයියා දුන්නේ ස්පෙෂල් කැරැක්ටර් පෝස්ටින්ග් ඔතෝරිටි එක....
ඕක බොරුවක්, ලැමිනේටඩ් කරන්න වෙයි කියලා හිතුවට තව ටික දවසකින් ඔයාටත් ඒ කෑම ටික ඩිටෙක්ට් වෙයි....
කටුස් , එවිල්, සෙඩ්රික් එහෙම කන්නෙම ජීටීගේ ඩිවයිස් එකෙන්![]()

ගුලේ තනිවද සිටින්නේඑකක් කෑවා තව එකක් ඔතාගත්තා ගුලට ගිහින් කන්න![]()
ඔහොම යමුකෝ...
ඔහොම කලයක් එද්දි සන්වාද පෝස්ට් කවුන්ට් එක මුලු පෝස්ට් කවුන්ට් එකේ ප්රතිශතය එක්ක මොකක්දෝ ප්රමාණයක් වෙද්දී තමා අපිටත් ජීටී අයියා දුන්නේ ස්පෙෂල් කැරැක්ටර් පෝස්ටින්ග් ඔතෝරිටි එක....
ඕක බොරුවක්, ලැමිනේටඩ් කරන්න වෙයි කියලා හිතුවට තව ටික දවසකින් ඔයාටත් ඒ කෑම ටික ඩිටෙක්ට් වෙයි....
කටුස් , එවිල්, සෙඩ්රික් එහෙම කන්නෙම ජීටීගේ ඩිවයිස් එකෙන්![]()
දැන් අපිට ප්ලැටිනම් මෙම්බර්ෂිප් එකට ඉල්ලුම් කරන්න පුළුවන් ගුලේ තනිවද සිටින්නේ

මේක දාපු කාලේ ඉඳන් මේ වෙනකන් එළකිරියේ වැටිච්ච පෝස්ට් වලින් දහයෙන් එකක් විතර අපේ මණ්ඩපේ වැටිච්චාදැන් අපිට ප්ලැටිනම් මෙම්බර්ෂිප් එකට ඉල්ලුම් කරන්න පුළුවන්

බැදලා බැදලානෑනේ.....එකනේ ඔතාගෙන තියෙන්නේ ....නැත්තන් ගුලට ගිහිං විසුමක් වෙන්නේ නෑනේ.![]()
ඇත්තටම ඉතින් ඔහොම තියේ නං කොච්චර හොඳදකාලෙකින් දැකපු පට්ට ඇඩ් එකක්
https://www.facebook.com/developmentLotteriesBoard/videos/2059501820986810/
හිනැහෙන්නේ මල් වාගේගෝමරමලී ඉන්නව නෙ![]()