BOC bank eka hodaida ban!

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    පිස්සුද බං ලංකාවේ තියෙන බංකොලතේම බැංකුව... කසඩම බැංකුවම..... බැංකුවෛ් එකවුන්ට් එක බැලුවොත් බින්දු වැඩියි කෝටි ලක්ෂයකට වඩා... ඒ කියන්නෛ් රින රින රින.... ඔකේ වැඩ කරන උන් එකවුන්ට් විස්තර පිටට දෙනවා
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    පිස්සුද බං ලංකාවේ තියෙන බංකොලතේම බැංකුව... කසඩම බැංකුවම..... බැංකුවෛ් එකවුන්ට් එක බැලුවොත් බින්දු වැඩියි කෝටි ලක්ෂයකට වඩා... ඒ කියන්නෛ් රින රින රින.... ඔකේ වැඩ කරන උන් එකවුන්ට් විස්තර පිටට දෙනවා

    mokakda ban a kiyanne ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    පුර්ණ රාජ්‍ය ආරක්ෂාව බන්. උබ ගිහින් උබේ සල්ලි ඉල්ලුවොත් බැංකුවේ ඉන්න ලැට් හෝදන එකාගෙන් පවා අත්සන් අරන් ඇවිල්ලා තමා සල්ලි ගන්න ඕනේ:yes:
     
    Kiri Hodi

    Banned
  • Jul 27, 2009
    163
    9
    18
    machan boc wala withdrawal chargers
    kohomada com bank eke 5,10 wage kapenawa ban.
    5 thamai man hithanne. Private banku wala atm network eka chaw ne ban. Keeya kapagattat wadak thiyenawada atm ekak hoyagena gaw ganan yanna epai.Mage nam tiyenne peoples unge self banking centres dan hama tanama
     
    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    boc මට එපා වෙලා තියෙන්නේ .මගේ mortgage dead ekakak land broker කෙනෙක් එක්ක එකතුවෙලා හෙන අවුලක් කරලා . මගේ loan එක දැන් ඉවර වෙන්න යන්නේ .තව loan එකක් දෙන්නන් කියල තවත් වාරික කීපයක් shape කරගත්තා.දැන් loan එකට අපකාරයෝ මදිලූ .land එක එකට ලින්ක් කරන්න බැ කියනවා .උන් ඔක්කොම මේකට එකතුවෙලද කොහෙද ඉන්නේ .
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    පුර්ණ රාජ්‍ය ආරක්ෂාව බන්. උබ ගිහින් උබේ සල්ලි ඉල්ලුවොත් බැංකුවේ ඉන්න ලැට් හෝදන එකාගෙන් පවා අත්සන් අරන් ඇවිල්ලා තමා සල්ලි ගන්න ඕනේ:yes:

    Don't say lies man...
    I have 4.8m housing loan with them and nor any issue with any transaction.
    friendliness depends on the branch to branch and all my accounts with Milagiriya branch.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    pissuda oi BOC is a shit...
    people's bank nam tika ok.. eka witarai gvmnt good bank1kata thiyenne.. boc1n aount ayin karagtta last yr mama. ain karanna giyamath un nikan unge salli illanna awa wage gamek illuwe magen... boc unge atm walin kapanawa hiti gaman ru 30,50... mata nam ungen hirihera mayi une.. now people's bank is civilized better than boc
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,413
    8,171
    113
    Don't say lies man...
    I have 4.8m housing loan with them and nor any issue with any transaction.
    friendliness depends on the branch to branch and all my accounts with Milagiriya branch.

    මචන් උන්ගෙ ඔන්ල්යින් බෑන්ක් වල වෙනත් බෑන්ක් එකකට ට්‍රාන්ස්ෆර් කරන්න කීයද?
    විත්ඩ්‍රොව් කොස්ට් කීයද?
     
    මචන් බිඔසි එක පීපල්ස් එකට වඩා සර්විස් හොදයි නේද? සේරම අලුත් කල නිසා:confused:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    මචන් උන්ගෙ ඔන්ල්යින් බෑන්ක් වල වෙනත් බෑන්ක් එකකට ට්‍රාන්ස්ෆර් කරන්න කීයද?
    විත්ඩ්‍රොව් කොස්ට් කීයද?

    50rs ban transfer, instant wenawa
    atm withdraw Rs 5i last year nam, den nam kohomada danne ne
    bill payment ahema easy online banking, man pita rata idan serama manage karanawa gedara bill, transactions
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,413
    8,171
    113
    50rs ban transfer, instant wenawa
    atm withdraw Rs 5i last year nam, den nam kohomada danne ne
    bill payment ahema easy online banking, man pita rata idan serama manage karanawa gedara bill, transactions

    මචන් උබ ලොර්න් එක ගන්න අමාරු උනේ නැද්ද
    උබ ගොඩක් පරන කෙනෙක්ද?
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මෙලෙම රහක් නැති බැංකුවක් අකවුන්ට් වහලා සල්ලි ගෙනෛහින් සම්පත් එකට දැම්මා
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    මචන් උබ ලොර්න් එක ගන්න අමාරු උනේ නැද්ද
    උබ ගොඩක් පරන කෙනෙක්ද?

    first loan aka 2013 demme ban, second aka 2015, 2.5m and 2.3m...
    transaction thama ban balanne, ubata continues income 1k proof karanna puluwan nam kisi aulak ne, man rata inna gaman second loan aka demme, sign karanna witharai lankawata giye..., manager land akatama awith ayagema wahane construction aka gena check karala giya aka parak

    unuth akka hoda relation ship 1k thiyaganin, kisi aulak nethuwa ganna puluwan athakota...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Don't say lies man...
    I have 4.8m housing loan with them and nor any issue with any transaction.
    friendliness depends on the branch to branch and all my accounts with Milagiriya branch.

    Boru newe ban. Nuwara ekei Peradeniye ekai mage thiyenne. appo dekema inne ekama yakku roththak.

    Branch eken Branch ekata ithin service eka wenas wenawane
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    Boru newe ban. Nuwara ekei Peradeniye ekai mage thiyenne. appo dekema inne ekama yakku roththak.

    Branch eken Branch ekata ithin service eka wenas wenawane

    Yes, poddak piliwelata adan gihin english walin talk 1k diyan loku kama nam, sir kiyagena pasen ai, BOC newei, godak government places walata meka podui
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,413
    8,171
    113
    first loan aka 2013 demme ban, second aka 2015, 2.5m and 2.3m...
    transaction thama ban balanne, ubata continues income 1k proof karanna puluwan nam kisi aulak ne, man rata inna gaman second loan aka demme, sign karanna witharai lankawata giye..., manager land akatama awith ayagema wahane construction aka gena check karala giya aka parak

    unuth akka hoda relation ship 1k thiyaganin, kisi aulak nethuwa ganna puluwan athakota...

    මමත් රට ඉන්නෙ බන් ලබන මාසේ ඉදල සැලරි එක බීඔසී යවනව. මටත් කොමර්සල් බිල්ඩින් එකක් හදන්න මදි ගාන ලොර්න් එකක් දාන්න හිතන් ඉන්නේ බන්.
    **තව එකක් උබ රට ඉද්දි කොහොමද ලොර්න් එක ඇප්ලයි කලේ ?
    මොනාද ඉල්ලුව ඩොකුයුමන්ට්ස්
     
    Last edited:

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    මචන් පීපල්ස් බැන්ක් එක හොදයි..tecnology එක හොදට update කරා එයාල..ඇප් එකත් හොදයි..සම්පත් බැන්ක් එකත් හොඩයි ඒ උනාට උන්ගෙන ලොන් ගන්න නම් පට්ට අමරුයි