BOC bank eka hodaida ban!

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    මමත් රට ඉන්නෙ බන් ලබන මාසේ ඉදල සැලරි එක බීඔසී යවනව. මටත් කොමර්සල් බිල්ඩින් එකක් හදන්න මදි ගාන ලොර්න් එකක් දාන්න හිතන් ඉන්නේ බන්.
    **තව එකක් උබ රට ඉද්දි කොහොමද ලොර්න් එක ඇප්ලයි කලේ ?
    මොනාද ඉල්ලුව ඩොකුයුමන්ට්ස්

    call 1k dila ban apply kale ;);)
    aka lesi une first loan aka land purchasing, ithin document serama un laga... thaththa athe construction walata adala doc yeuwa second loan akata, achcharai.

    uba rata nam inne $ yawapan , unge convertion rate aka hodai, monday dapu $ walata 155 lebila thibuna
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    call 1k dila ban apply kale ;);)
    aka lesi une first loan aka land purchasing, ithin document serama un laga... thaththa athe construction walata adala doc yeuwa second loan akata, achcharai.

    uba rata nam inne $ yawapan , unge convertion rate aka hodai, monday dapu $ walata 155 lebila thibuna

    උබ කොච්චර කල්ද ඔය බෑන්ක් එකත් එක්ක
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,422
    8,184
    113
    call 1k dila ban apply kale ;);)
    aka lesi une first loan aka land purchasing, ithin document serama un laga... thaththa athe construction walata adala doc yeuwa second loan akata, achcharai.

    uba rata nam inne $ yawapan , unge convertion rate aka hodai, monday dapu $ walata 155 lebila thibuna

    aniwa machan private bank walama
    idala be mun ekka patan gannan
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මචන් රජයේ බැංකු වල Service එක හොඳ මදි එකටත් හේතු තියනවා උන්ට ප්‍රයිවට් බැංකු වල තරම් පහසුකම් නෑ පඩිත් අඩු ඇති හරියට දන්නෙ නෑ, අනිත් එක උන්ට තියන වැඩ කන්දරාව ප්‍රයිවට් බැංකු වලට නෑ බලපන් ඒවගේ තියන පෝලිම් උන්ට ඔලුව උස්සන්ඩ වෙලාවක් නෑ Pension වැටුප් දවස් වලට ගිහින් බලපන් එක බැංකුවේ වරදක් නෙමෙයි මචන් ආණ්ඩුවෙන් සල්ලි දෙන්ඩ ඕනේ ඒවා දියුණු කරගන්ඩ.( මන් වැඩ කරන්නේ බැංකුවක නම් නෙමෙයි:P)
     
    ඒක නම් ඇත්ත බන් ඒ උනත් ඔන දෙයක් විසදගන්න පුලුවන් නේද කතා කරල.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Don't say lies man...
    I have 4.8m housing loan with them and nor any issue with any transaction.
    friendliness depends on the branch to branch and all my accounts with Milagiriya branch.

    Onna oka thamai aththama kathawa, branch eken branch ekata wenas wenawa, mata nam kisima awlak na mara widiyata friendly, un ekka fit unama ona deyak karala denawa,
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    මචන් රජයේ බැංකු වල Service එක හොඳ මදි එකටත් හේතු තියනවා උන්ට ප්‍රයිවට් බැංකු වල තරම් පහසුකම් නෑ පඩිත් අඩු ඇති හරියට දන්නෙ නෑ, අනිත් එක උන්ට තියන වැඩ කන්දරාව ප්‍රයිවට් බැංකු වලට නෑ බලපන් ඒවගේ තියන පෝලිම් උන්ට ඔලුව උස්සන්ඩ වෙලාවක් නෑ Pension වැටුප් දවස් වලට ගිහින් බලපන් එක බැංකුවේ වරදක් නෙමෙයි මචන් ආණ්ඩුවෙන් සල්ලි දෙන්ඩ ඕනේ ඒවා දියුණු කරගන්ඩ.( මන් වැඩ කරන්නේ බැංකුවක නම් නෙමෙයි:P)

    BOC, peoples akei customers lata thiyana facilities godak private bank wala ne machan...
    employees la gena nam danne ne, but technology athin gaththath godak idiriyen
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    BOC, peoples akei customers lata thiyana facilities godak private bank wala ne machan...
    employees la gena nam danne ne, but technology athin gaththath godak idiriyen
    උඹ කියන කතාව ඇත්ත මචෝ මන් කිව්වේ Employs තියන පහසුකම් ගැන, මන් පාවිච්චි කරන්නේනම් Peoples Bank එක උන්ගේ අලුත් App එක උනත් සුපිරියට හදල තියනවා.:yes:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    උඹ කියන කතාව ඇත්ත මචෝ මන් කිව්වේ Employs තියන පහසුකම් ගැන, මන් පාවිච්චි කරන්නේනම් Peoples Bank එක උන්ගේ අලුත් App එක උනත් සුපිරියට හදල තියනවා.:yes:

    Ow oka supiri app aa, malaysian company 1k kare... lankawe 1kekuth hitiya oya company ake
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ඒක නම් ඇත්ත බන් ඒ උනත් ඔන දෙයක් විසදගන්න පුලුවන් නේද කතා කරල.
    ඔව් බන් ලෝන් වල උනත් උන් එක්ක කතා කරලා ඕන දෙයක් විසදගන්ඩ පුලුවන්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,422
    8,184
    113
    ඔව් බන් ලෝන් වල උනත් උන් එක්ක කතා කරලා ඕන දෙයක් විසදගන්ඩ පුලුවන්

    මචන් ෆිට් වෙන්නෙ කොහොමද බන්? ඒ කියන්නෙ නිතර ගනුදෙනු කිරීමෙන්ද?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,422
    8,184
    113
    එහෙමද මචන් මට නම් ලෝන් එකේ විස්තර එහෙමත් පෙන්නන හින්ද මාර වටිනවා.

    මචන් ඇප් එක ට්කක් ස්ලෝ නේද? ට්‍රාන්සැක්සන් වල ඔටීපී එකක් ෆොන් එකටත් එනවද?
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මචන් ෆිට් වෙන්නෙ කොහොමද බන්? ඒ කියන්නෙ නිතර ගනුදෙනු කිරීමෙන්ද?
    ow ban anika hinawela katha karala hitapan yana welawaka ethakota un shape wenawa one bank eheka innwa awul ewun ehema nathi ekek balala shape una nam goda.:D

    මචන් ඇප් එක ට්කක් ස්ලෝ නේද? ට්‍රාන්සැක්සන් වල ඔටීපී එකක් ෆොන් එකටත් එනවද?
    Ehema slow na ban, transaction history eke okkoma pennawa.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන් රජයේ බැංකු වල Service එක හොඳ මදි එකටත් හේතු තියනවා උන්ට ප්‍රයිවට් බැංකු වල තරම් පහසුකම් නෑ පඩිත් අඩු ඇති හරියට දන්නෙ නෑ, අනිත් එක උන්ට තියන වැඩ කන්දරාව ප්‍රයිවට් බැංකු වලට නෑ බලපන් ඒවගේ තියන පෝලිම් උන්ට ඔලුව උස්සන්ඩ වෙලාවක් නෑ Pension වැටුප් දවස් වලට ගිහින් බලපන් එක බැංකුවේ වරදක් නෙමෙයි මචන් ආණ්ඩුවෙන් සල්ලි දෙන්ඩ ඕනේ ඒවා දියුණු කරගන්ඩ.( මන් වැඩ කරන්නේ බැංකුවක නම් නෙමෙයි:P)

    උබ BOC පඩි ගැන දන්නෙ නැ බන්.. :D

    මම හොදටම ඒක දන්නව.. private bank වල පඩියට වඩා දෙගුනයක් විතර වැඩී..

    BOC එහෙම ලොකු අවුල් නැ මචන්.. උන්ගෙ customer base එක ගොඩක් වැඩී. ඉතින් bank ටිකක් busy මචන්.. වෙන නම් අවුලක් නැ.. ලොකුම branch network එක BOC මචන්.. branches - 627 , ATM - 763, Cash deposit machine - 160.. කිසිම private bank එකකට branches 300 ක් වත් නැ මචන්..:yes:
     
    • Like
    Reactions: manjulabw