Any network call package එක කොහොමද ගන්නේ? මොනවද තියන numbers බලන්න පුළුවන් ද?


Machan oya 600 any network call ekata rent Ekath ekka 900 gaanak enawa needa... Anika data use karanna coverage komada ban.... Apinam Uber karana nisa meegamuwa paanadura athara travelling karanawa... Ethakota coverage komada


75GB eke prices kohomada bro?

මමත් ඔහුගෙන් පැකේජ් එකක් ගත්තා ඇත්තටම ඉතාම හොඳින් කටයුතු කරන නියමම මනුස්සයකු බැවි තහවුරුයි
සුබ අනාගතයක් මිත්රයා
මම
ආසිරි වාස්තු
බත්තරමුල්ල

mama data package ekakui call sim 2 k gaththa.service eka supiri.patasgala active.niyameta weda.100% recommend karanna puluvan ela kollek

