~ElaKiri Xiaomi Fan Club~

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    RN4 ekkak mn thathata aran dunne giya aurudde dn nm parana wedi e model eka
    M1 A1 32 eka mko dawas 1.5k wage adinna puluwan :rolleyes:

    ඔව් නේ..SOT ඒක 7 hours වගේ පුළුවන් නේ? අම්මල නම් ඉතින් ෆෝන් ඒක දිහා බලන් ඉන්නේ නැති නිසා තව SOT පුළුවන් වෙයි.. :D බලන්න ඕනේ..එච්චර වියදම් කරලත් වැඩක් නැහැ එයාල එකේ ෆීචර්ස් පාවිච්චි කරන්නේ නැත්තන්..හැබැයි Redmi 5 Plus එකෙයි A1 එකෙයි ලොකු price difference එකකුත් නැහැ බන් :eek: :eek:

    Mama nam ammata Redmi 4X ekak aran dunna ban. Size ekat shape. Battery th hodai. Processor ehema egollanta loku concern ekak nane ban. Call ekak ganna ekane lokuma uwamanawa. :)

    ඒක නම් හොඳයි...Processor ඒක වැඩක් නම් නැහැ තමයි එයාලට..එත් ඕක 28 nm නේද? මම අන්න ඒ නිසයි ඕක ගන්නේ නැතුව හිටියේ :eek: Power efficient මදි වගේනේ..

    සාමන්යෙන් දවස් කීයක් වගේ අම්ම බැටරි ඒක තියාගන්නවද මචන්? :) අම්මගේ ෆෝන් usage pattern එකත් පොඩ්ඩක් පුළුවන් නම් කියන්න :)
     
    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    xiamoi phone gewanna dena thanak dannwada ban ?
    math 34-40 ta wage yana android ekak baluwe

    xiamoi ewa tikak thiyenwane

    ekapara ganna widiyak na
    gewanna ganna thiyenwanam hodayi

    hadissith ekka ganna ekayi gewannama hoyane
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    ඔව් නේ..SOT ඒක 7 hours වගේ පුළුවන් නේ? අම්මල නම් ඉතින් ෆෝන් ඒක දිහා බලන් ඉන්නේ නැති නිසා තව SOT පුළුවන් වෙයි.. :D බලන්න ඕනේ..එච්චර වියදම් කරලත් වැඩක් නැහැ එයාල එකේ ෆීචර්ස් පාවිච්චි කරන්නේ නැත්තන්..හැබැයි Redmi 5 Plus එකෙයි A1 එකෙයි ලොකු price difference එකකුත් නැහැ බන් :eek: :eek:

    ඒක නම් හොඳයි...Processor ඒක වැඩක් නම් නැහැ තමයි එයාලට..එත් ඕක 28 nm නේද? මම අන්න ඒ නිසයි ඕක ගන්නේ නැතුව හිටියේ :eek: Power efficient මදි වගේනේ..

    සාමන්යෙන් දවස් කීයක් වගේ අම්ම බැටරි ඒක තියාගන්නවද මචන්? :) අම්මගේ ෆෝන් usage pattern එකත් පොඩ්ඩක් පුළුවන් නම් කියන්න :)

    M1 A1 4/32 eka ali eke 148$ ta behela thibba ammalata nm dawas 2k battery adinna puluwan wei ;)
    redmi 5 plus ekath aulak ne itim hebei tikkak lokui ne
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ඔව් නේ..SOT ඒක 7 hours වගේ පුළුවන් නේ? අම්මල නම් ඉතින් ෆෝන් ඒක දිහා බලන් ඉන්නේ නැති නිසා තව SOT පුළුවන් වෙයි.. :D බලන්න ඕනේ..එච්චර වියදම් කරලත් වැඩක් නැහැ එයාල එකේ ෆීචර්ස් පාවිච්චි කරන්නේ නැත්තන්..හැබැයි Redmi 5 Plus එකෙයි A1 එකෙයි ලොකු price difference එකකුත් නැහැ බන් :eek: :eek:

    ඒක නම් හොඳයි...Processor ඒක වැඩක් නම් නැහැ තමයි එයාලට..එත් ඕක 28 nm නේද? මම අන්න ඒ නිසයි ඕක ගන්නේ නැතුව හිටියේ :eek: Power efficient මදි වගේනේ..

    සාමන්යෙන් දවස් කීයක් වගේ අම්ම බැටරි ඒක තියාගන්නවද මචන්? :) අම්මගේ ෆෝන් usage pattern එකත් පොඩ්ඩක් පුළුවන් නම් කියන්න :)

    Normally nachan internet ehema gihin dawas 1.5-2 k withara use karanawa.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    ආවා සොයා ආදරේ
    Redmi note 5

    :love::love::love:

    IMG_20180610_0627411_450x600.jpg
    Screenshot_2018-06-10-22-23-33-633_com.miui.securitycenter_300x600.jpg
    Screenshot_2018-06-10-22-24-40-184_com.miui.securitycenter_300x600.jpg
    Screenshot_2018-06-10-22-24-47-215_com.miui.securitycenter_300x600.jpg

    සෑහෙන්න පාවිච්චි කරලත් 25% විතර බැට්‍රි ඉතුරු වෙලා.ස්ක්‍රීන් වේක් අප් + මොබයිල් ඩේටා :P

    උස පොඩ්ඩක් අවුල් සමහර වෙලාවට. අනික මේ MIUI 9 එකනන් පට්ට චා. ඉක්මන්ට 10 ආවොත් හොදයි. නොටිෆිකේශන් පැනල් එක හද්ද චොර.
    අනික මේ කැමරා එකත් අවුල්. පෝට්‍රේට් ගහද්දි ඈත තියෙන ගස් වෝටර් කලර් කරලා වගේ. 10 එකත් එක්ක හරි යයි කියල හිතනවා. තාම AI වැඩ නෑ

    :sorry::sorry::sorry:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    ආවා සොයා ආදරේ
    Redmi note 5

    :love::love::love:

    View attachment 72408
    View attachment 72409
    View attachment 72410
    View attachment 72411

    :cool::cool::cool:
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    ආවා සොයා ආදරේ
    Redmi note 5

    :love::love::love:

    View attachment 72408
    View attachment 72409
    View attachment 72410
    View attachment 72411

    සෑහෙන්න පාවිච්චි කරලත් 25% විතර බැට්‍රි ඉතුරු වෙලා.ස්ක්‍රීන් වේක් අප් + මොබයිල් ඩේටා :P

    උස පොඩ්ඩක් අවුල් සමහර වෙලාවට. අනික මේ MIUI 9 එකනන් පට්ට චා. ඉක්මන්ට 10 ආවොත් හොදයි. නොටිෆිකේශන් පැනල් එක හද්ද චොර.
    අනික මේ කැමරා එකත් අවුල්. පෝට්‍රේට් ගහද්දි ඈත තියෙන ගස් වෝටර් කලර් කරලා වගේ. 10 එකත් එක්ක හරි යයි කියල හිතනවා. තාම AI වැඩ නෑ

    :sorry::sorry::sorry:

    තාම AI වැඩ නෑ
    ඒ කිව්වෙ .....
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    guyz...Mi A1 use karanne kawuda...
    - Phone eka kohomada...
    - Camera eka kohomada...color balance/dual camera effect
    - Lag/Heat wenawada
    - Common faults monawada
    - Battery life kohomada
    - PUBG game eka play karanna puluwanda..😉

    mm use kale nexus 5x ekak..but phn eka dead una..eka nisa xioami ekak ganna oni..MIUI OS ekata wada A1 eka hodai kiyala baluwe...Redmi S ekath same price yanne neda....Dialcom eken ganna baluwe..Geekbuying daala balagena inna bariyooooo...
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    guyz...Mi A1 use karanne kawuda...
    - Phone eka kohomada...
    - Camera eka kohomada...color balance/dual camera effect
    - Lag/Heat wenawada
    - Common faults monawada
    - Battery life kohomada
    - PUBG game eka play karanna puluwanda..😉

    mm use kale nexus 5x ekak..but phn eka dead una..eka nisa xioami ekak ganna oni..MIUI OS ekata wada A1 eka hodai kiyala baluwe...Redmi S ekath same price yanne neda....Dialcom eken ganna baluwe..Geekbuying daala balagena inna bariyooooo...

    A1 use karana aya answers dei..

    Dialcom nam ganna epo..Try Serendib or Ibrahim/Bihan from Xiaomi Fans Sri Lanka group..Thawa recommend sellers la keepa denek innawa..

    Mokak gaththath ORIGINAL SEALED PACK ekak ganna... Original seal eka kadala mehe seal eka gahana ewun innawa godak..hondata balala ganna
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    A1 use karana aya answers dei..

    Dialcom nam ganna epo..Try Serendib or Ibrahim/Bihan from Xiaomi Fans Sri Lanka group..Thawa recommend sellers la keepa denek innawa..

    Mokak gaththath ORIGINAL SEALED PACK ekak ganna... Original seal eka kadala mehe seal eka gahana ewun innawa godak..hondata balala ganna

    xioami fan sri lanka kiyanne fb group ekakda..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    guyz...Mi A1 use karanne kawuda...
    - Phone eka kohomada...
    - Camera eka kohomada...color balance/dual camera effect
    - Lag/Heat wenawada
    - Common faults monawada
    - Battery life kohomada
    - PUBG game eka play karanna puluwanda..😉

    mm use kale nexus 5x ekak..but phn eka dead una..eka nisa xioami ekak ganna oni..MIUI OS ekata wada A1 eka hodai kiyala baluwe...Redmi S ekath same price yanne neda....Dialcom eken ganna baluwe..Geekbuying daala balagena inna bariyooooo...

    - Phone eka kohomada... = mata nm gewana ganata supiri:cool::cool:
    - Camera eka kohomada...color balance/dual camera effect = back cam eka nm hodatama thiye, front eka waradak netha hebei supiri mattame netha

    - Lag/Heat wenawada = thama nm lag wi nometha/ heat wi nometha
    - Common faults monawada = call ganna wele screen eka off wenne ne samahara welawata (software bug ekkak wage)
    - Battery life kohomada = heavy use karanawa nm dawasak adinna puluwan wei, mn nm dawas 1.5 withara adinawa
    - PUBG game eka play karanna puluwanda = game nm gahala netha :rolleyes: