RN4 ekkak mn thathata aran dunne giya aurudde dn nm parana wedi e model eka
M1 A1 32 eka mko dawas 1.5k wage adinna puluwan![]()
ඔව් නේ..SOT ඒක 7 hours වගේ පුළුවන් නේ? අම්මල නම් ඉතින් ෆෝන් ඒක දිහා බලන් ඉන්නේ නැති නිසා තව SOT පුළුවන් වෙයි..
බලන්න ඕනේ..එච්චර වියදම් කරලත් වැඩක් නැහැ එයාල එකේ ෆීචර්ස් පාවිච්චි කරන්නේ නැත්තන්..හැබැයි Redmi 5 Plus එකෙයි A1 එකෙයි ලොකු price difference එකකුත් නැහැ බන්

Mama nam ammata Redmi 4X ekak aran dunna ban. Size ekat shape. Battery th hodai. Processor ehema egollanta loku concern ekak nane ban. Call ekak ganna ekane lokuma uwamanawa.![]()
ඒක නම් හොඳයි...Processor ඒක වැඩක් නම් නැහැ තමයි එයාලට..එත් ඕක 28 nm නේද? මම අන්න ඒ නිසයි ඕක ගන්නේ නැතුව හිටියේ
Power efficient මදි වගේනේ..සාමන්යෙන් දවස් කීයක් වගේ අම්ම බැටරි ඒක තියාගන්නවද මචන්?
අම්මගේ ෆෝන් usage pattern එකත් පොඩ්ඩක් පුළුවන් නම් කියන්න 

GU 7







