~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොල් අතු පරයා දැන් තුන්වෙනි දවසත් වහලා. මූ ස්ට්‍රයික් කරනවද මන්දා. දවස් තුනක ඉදල කොත්තු කන්ඩ බලන් ඉන්නෙ:angry:

    නානා කඩ වහලා...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොල් අතු පරයා දැන් තුන්වෙනි දවසත් වහලා. මූ ස්ට්‍රයික් කරනවද මන්දා. දවස් තුනක ඉදල කොත්තු කන්ඩ බලන් ඉන්නෙ:angry:
    කොත්තු කෑවොත් විතරද බඩ පිරෙන්නේ ඔය වෙන ජාතියක් කාපන්කෝ :yes: බත් පාන් ඉඳිආප්ප පිට්ටු තෝසේ රොටී නුඩ්ල්ස් පරාටා සමෝසා කඩල කවුපි මුන් ඇට කේක් පුහුල් දෝසි රටකජු අනං මනං දාහක් ජාති තියෙන්නේ :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    හොඳ වැඩේ උඹලට.හොඳ වැඩේ.සාදු සාදු.හෙටත් වහල අනිද්දත් වහන්න ඕනි ඕක
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳ වැඩේ උඹලට.හොඳ වැඩේ.සාදු සාදු.හෙටත් වහල අනිද්දත් වහන්න ඕනි ඕක
    ඔහොම වහල තිබිල ඉස්සෙල්ලම යන දවසේ පරණ ඉතුරුවෙලා තිබිච්ච කොත්තුවක් රත් කරලා දෙන්න ඕනේ බලන්න :rofl: ආය කොත්තු ගහනසද්දේ ඇහෙන පලාතකවත් ඉන්න එකක් නෑ :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔහොම වහල තිබිල ඉස්සෙල්ලම යන දවසේ පරණ ඉතුරුවෙලා තිබිච්ච කොත්තුවක් රත් කරලා දෙන්න ඕනේ බලන්න :rofl: ආය කොත්තු ගහනසද්දේ ඇහෙන පලාතකවත් ඉන්න එකක් නෑ :sorry:

    :lol: :lol:
     
    • Like
    Reactions: LazyLizard

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොත්තු කෑවොත් විතරද බඩ පිරෙන්නේ ඔය වෙන ජාතියක් කාපන්කෝ :yes: බත් පාන් ඉඳිආප්ප පිට්ටු තෝසේ රොටී නුඩ්ල්ස් පරාටා සමෝසා කඩල කවුපි මුන් ඇට කේක් පුහුල් දෝසි රටකජු අනං මනං දාහක් ජාති තියෙන්නේ :baffled:

    ඔව්වා නමින් තිබ්බට මිනිහෝ මෙහේ තියෙන්ඩ එපෑයැ කන්ඩ පුලුවන් එකක්. බත් තියේ. පාන් වැඩිය කැවෙන්නෙ නෑ. හොදි ගේන්ඩ වෙන් තැනකට යන්ඩ ඕන හින්දා. ඉදිආප්ප උදේට කන්නෙ. පිට්ටු කොහෙද මිනිහෝ. මොලේ පිට්ටුද:baffled: රොටී කොහේද. පරාට කියන්නෙ කොත්තු නෙමේද. :rolleyes: සමෝසා:angry: කේක්. අරන් වරෙන්කො:angry: කඩල තැම්බිල මදි. හයියයි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පෙන්නන හැටි වෙන්නැති... මේ දවස්වල වහන්නේ නානලා

    නෑ. මිනිහා එක පාට්ටම වහනවා කලිනුත්. උට ඕනකමක් නෑ. මේ හරියෙ හොදම කොත්තු තියෙන්නෙත් ඒකෙ. බතුත් රහයි හොදට
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔහොම වහල තිබිල ඉස්සෙල්ලම යන දවසේ පරණ ඉතුරුවෙලා තිබිච්ච කොත්තුවක් රත් කරලා දෙන්න ඕනේ බලන්න :rofl: ආය කොත්තු ගහනසද්දේ ඇහෙන පලාතකවත් ඉන්න එකක් නෑ :sorry:

    ඒකෙ කොත්තු ගහන්නෑ මිනිහෝ:P තාච්චි කොත්තු තියෙන්නෙ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව්වා නමින් තිබ්බට මිනිහෝ මෙහේ තියෙන්ඩ එපෑයැ කන්ඩ පුලුවන් එකක්. බත් තියේ. පාන් වැඩිය කැවෙන්නෙ නෑ. හොදි ගේන්ඩ වෙන් තැනකට යන්ඩ ඕන හින්දා. ඉදිආප්ප උදේට කන්නෙ. පිට්ටු කොහෙද මිනිහෝ. මොලේ පිට්ටුද:baffled: රොටී කොහේද. පරාට කියන්නෙ කොත්තු නෙමේද. :rolleyes: සමෝසා:angry: කේක්. අරන් වරෙන්කො:angry: කඩල තැම්බිල මදි. හයියයි

    ආයිත් කඩල ගන්න යනකොට පොඩි මිටියක් අරන් පලයන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    34887997_2573134422728200_4984103624800993280_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව්වා නමින් තිබ්බට මිනිහෝ මෙහේ තියෙන්ඩ එපෑයැ කන්ඩ පුලුවන් එකක්. බත් තියේ. පාන් වැඩිය කැවෙන්නෙ නෑ. හොදි ගේන්ඩ වෙන් තැනකට යන්ඩ ඕන හින්දා. ඉදිආප්ප උදේට කන්නෙ. පිට්ටු කොහෙද මිනිහෝ. මොලේ පිට්ටුද:baffled: රොටී කොහේද. පරාට කියන්නෙ කොත්තු නෙමේද. :rolleyes: සමෝසා:angry: කේක්. අරන් වරෙන්කො:angry: කඩල තැම්බිල මදි. හයියයි
    එහෙනං කොත්තුම කාල කාල කැම්පස් අවුට් වෙද්දී අලි බඩකුත් එක්ක එලියට වරෙන්කො අපේ උපුල් මාම වගේ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකෙ කොත්තු ගහන්නෑ මිනිහෝ:P තාච්චි කොත්තු තියෙන්නෙ
    එහෙනං තවත් ලේසියි තාච්චිය පේන්නෙත් නෑනේ උඩින් බැලුවට :P අනේ පරණ කොත්තුවක්ම සෙට් වෙය :yes: කුක් උදරයට අබ සරණයි :love: