පොල් අතු පරයා දැන් තුන්වෙනි දවසත් වහලා. මූ ස්ට්රයික් කරනවද මන්දා. දවස් තුනක ඉදල කොත්තු කන්ඩ බලන් ඉන්නෙ![]()
නානා කඩ වහලා...
පොල් අතු පරයා දැන් තුන්වෙනි දවසත් වහලා. මූ ස්ට්රයික් කරනවද මන්දා. දවස් තුනක ඉදල කොත්තු කන්ඩ බලන් ඉන්නෙ![]()
සංවරව බුරපිය මේක මාළු ලෑල්ල කියල හිතුවද![]()

කොත්තු කෑවොත් විතරද බඩ පිරෙන්නේ ඔය වෙන ජාතියක් කාපන්කෝපොල් අතු පරයා දැන් තුන්වෙනි දවසත් වහලා. මූ ස්ට්රයික් කරනවද මන්දා. දවස් තුනක ඉදල කොත්තු කන්ඩ බලන් ඉන්නෙ![]()
බත් පාන් ඉඳිආප්ප පිට්ටු තෝසේ රොටී නුඩ්ල්ස් පරාටා සමෝසා කඩල කවුපි මුන් ඇට කේක් පුහුල් දෝසි රටකජු අනං මනං දාහක් ජාති තියෙන්නේ
නානෙක් නෙමේ. ක්රිස්තියානි.
පොල් අතු පරයා දැන් තුන්වෙනි දවසත් වහලා. මූ ස්ට්රයික් කරනවද මන්දා. දවස් තුනක ඉදල කොත්තු කන්ඩ බලන් ඉන්නෙ![]()
ඔහොම වහල තිබිල ඉස්සෙල්ලම යන දවසේ පරණ ඉතුරුවෙලා තිබිච්ච කොත්තුවක් රත් කරලා දෙන්න ඕනේ බලන්නහොඳ වැඩේ උඹලට.හොඳ වැඩේ.සාදු සාදු.හෙටත් වහල අනිද්දත් වහන්න ඕනි ඕක
ආය කොත්තු ගහනසද්දේ ඇහෙන පලාතකවත් ඉන්න එකක් නෑ 
ඔහොම වහල තිබිල ඉස්සෙල්ලම යන දවසේ පරණ ඉතුරුවෙලා තිබිච්ච කොත්තුවක් රත් කරලා දෙන්න ඕනේ බලන්නආය කොත්තු ගහනසද්දේ ඇහෙන පලාතකවත් ඉන්න එකක් නෑ
![]()

කොත්තු කෑවොත් විතරද බඩ පිරෙන්නේ ඔය වෙන ජාතියක් කාපන්කෝබත් පාන් ඉඳිආප්ප පිට්ටු තෝසේ රොටී නුඩ්ල්ස් පරාටා සමෝසා කඩල කවුපි මුන් ඇට කේක් පුහුල් දෝසි රටකජු අනං මනං දාහක් ජාති තියෙන්නේ
![]()
රොටී කොහේද. පරාට කියන්නෙ කොත්තු නෙමේද.
සමෝසා
කේක්. අරන් වරෙන්කො
කඩල තැම්බිල මදි. හයියයිපෙන්නන හැටි වෙන්නැති... මේ දවස්වල වහන්නේ නානලා
හොඳ වැඩේ උඹලට.හොඳ වැඩේ.සාදු සාදු.හෙටත් වහල අනිද්දත් වහන්න ඕනි ඕක

ඔහොම වහල තිබිල ඉස්සෙල්ලම යන දවසේ පරණ ඉතුරුවෙලා තිබිච්ච කොත්තුවක් රත් කරලා දෙන්න ඕනේ බලන්නආය කොත්තු ගහනසද්දේ ඇහෙන පලාතකවත් ඉන්න එකක් නෑ
![]()
තාච්චි කොත්තු තියෙන්නෙඔව්වා නමින් තිබ්බට මිනිහෝ මෙහේ තියෙන්ඩ එපෑයැ කන්ඩ පුලුවන් එකක්. බත් තියේ. පාන් වැඩිය කැවෙන්නෙ නෑ. හොදි ගේන්ඩ වෙන් තැනකට යන්ඩ ඕන හින්දා. ඉදිආප්ප උදේට කන්නෙ. පිට්ටු කොහෙද මිනිහෝ. මොලේ පිට්ටුදරොටී කොහේද. පරාට කියන්නෙ කොත්තු නෙමේද.
සමෝසා
කේක්. අරන් වරෙන්කො
කඩල තැම්බිල මදි. හයියයි
ආයිත් කඩල ගන්න යනකොට පොඩි මිටියක් අරන් පලයන්.

එහෙනං කොත්තුම කාල කාල කැම්පස් අවුට් වෙද්දී අලි බඩකුත් එක්ක එලියට වරෙන්කො අපේ උපුල් මාම වගේඔව්වා නමින් තිබ්බට මිනිහෝ මෙහේ තියෙන්ඩ එපෑයැ කන්ඩ පුලුවන් එකක්. බත් තියේ. පාන් වැඩිය කැවෙන්නෙ නෑ. හොදි ගේන්ඩ වෙන් තැනකට යන්ඩ ඕන හින්දා. ඉදිආප්ප උදේට කන්නෙ. පිට්ටු කොහෙද මිනිහෝ. මොලේ පිට්ටුදරොටී කොහේද. පරාට කියන්නෙ කොත්තු නෙමේද.
සමෝසා
කේක්. අරන් වරෙන්කො
කඩල තැම්බිල මදි. හයියයි
එහෙනං තවත් ලේසියි තාච්චිය පේන්නෙත් නෑනේ උඩින් බැලුවටඒකෙ කොත්තු ගහන්නෑ මිනිහෝතාච්චි කොත්තු තියෙන්නෙ
අනේ පරණ කොත්තුවක්ම සෙට් වෙය
කුක් උදරයට අබ සරණයි 
mata ehema une neaඑහෙනං කොත්තුම කාල කාල කැම්පස් අවුට් වෙද්දී අලි බඩකුත් එක්ක එලියට වරෙන්කො අපේ උපුල් මාම වගේ![]()
