මට ඒ වැඩෙ ලේසි නුවර පාරෙ හින්දා.![]()
ඔය ටවුමේ ඕන තැනකට පහසුවෙන් ඊටත් කලින් එන්ඩ පුලුවන් ට්රේන් එකෙන් ඇවිල්ල බස් එකේ ගිහිල්ලත්මන් හිතන්නෙ
එහෙම වැඩක් නෑ. හද්ද ට්රැෆික් එකක යද්දි අනිත් ප්රශ්න අමතක වෙනව ලේ කෝප වෙන තරමේ හැටියට![]()

මට ඒ වැඩෙ ලේසි නුවර පාරෙ හින්දා.![]()
ඔය ටවුමේ ඕන තැනකට පහසුවෙන් ඊටත් කලින් එන්ඩ පුලුවන් ට්රේන් එකෙන් ඇවිල්ල බස් එකේ ගිහිල්ලත්මන් හිතන්නෙ
අඩන සිංදු දානකොට කොහොමද ආතල් එක හිරු එකෙන් බාපු
සමහරක් එව්වයේ ලස්සන එව්වා දානවා.එක පාරක් මාතර යද්දී කොන්දොස්තර ඇවිදින් TV එක වහල චාමර වීරසිංහගේ සින්දු සෙට් එකක් දැම්මා..... අම්බලන්ගොඩට යනකං කොල්ලෝ ඔක්කොම වගේ ලාවට සින්දු මුමුණ මුමුණ ගියේ.
එහෙම නැතුව ඔය ටකරන් සින්දු දාන වෙලාවට ඇස් පියාගෙන නිදා ගන්නත් බෑ ඕයි![]()


මම කියන්නෙ ට්රේන්vs bus
අපෝ ඩ්රයිවින්ග් නම් මම ආසයි. හිත සැහැල්ලු වෙනව.අනිත් ප්රශ්න අමතක වෙනවා ඒ වෙලාවට පාරෙ තියෙන ඒව දැක්කම
![]()
උබ එහෙනං වෙන ලංකාවක් ගැන වෙන්ටැති කියන්නේ
අඩන සිංදු දානකොට කොහොමද ආතල් එක හිරු එකෙන් බාපු![]()
e DVD eka rata pura yana ekakda 
සුදු අරලියා මල... ඩින් ඩින්..ඩකඩන්..
පිපුනේ ඇයි තනිව... ඩකු ඩකු...ටකන් ටකන්..
ලෙන්ගතු ඇසුරකට... ඩින් ඩින්..ඩකඩන්..
මට දැන් අවසරද... ඩකු ඩකු...ටකන් ටකන්..
කූඩුව ගංවතුරේ ගියා පැටව් එක්කම
සුදු අරලියා මල... ඩින් ඩින්..ඩකඩන්..
පිපුනේ ඇයි තනිව... ඩකු ඩකු...ටකන් ටකන්..
ලෙන්ගතු ඇසුරකට... ඩින් ඩින්..ඩකඩන්..
මට දැන් අවසරද... ඩකු ඩකු...ටකන් ටකන්..



Why is this යාලු...![]()



සුදු අරලියා මල... ඩින් ඩින්..ඩකඩන්..
පිපුනේ ඇයි තනිව... ඩකු ඩකු...ටකන් ටකන්..
ලෙන්ගතු ඇසුරකට... ඩින් ඩින්..ඩකඩන්..
මට දැන් අවසරද... ඩකු ඩකු...ටකන් ටකන්..
nidaganim parayo
නිදාගන්ඩ හේතුවක් හොය හොයා හිටියෙ
වෙහෙරහේන විහාරයේ උඩ මළුවට යන්නම්... පේන පේන හැම තැනදීම ඔයාට පින් දෙන්නම් ...ඩක ඩකන් ඩකන් ඩුම් ඩුම්...
කූඩුව ගංවතුරේ ගියා පැටව් එක්කම
kandy road yanna witarai lesiya. anit patta three wheel thama. commercial aduine. kalaya gana hithanna one wahaneta nagina welawath ekkane.kotuwata maradaneta yanna one. train eka enakam paya bagayak inna one. wadi wenna gala kada gattu harak wage ellenna one
ඔෆිස් ට්රේන් වලත් මුල් හරිය විතරයි සෙනගඅනේ පලයන් යන්ඩ මූසලයාඋඹනම් ලිංගික ඇසුරකට තමා යන්නෙ
අපි පිවිතුරු ආදරේ ගැන මිසක් ඕවා ගැන හිතන්නේ නෑ
වාහන එලවද්දී හිත සැහැල්ලු වෙනව ලංකාවේඋබ එහෙනං වෙන ලංකාවක් ගැන වෙන්ටැති කියන්නේ

apo wenna puluwan mama dekala thiyenawa bus godaka ekama songs tika gahanawa
e DVD eka rata pura yana ekakda