~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බිස්කට් කුඩු බිස්කට් කුඩු
    උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම්
    බිස්කට් කූඩු බිස්කට් කුඩු
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ‍බොල් පිනි වැටෙනා මේ රැ යාමේ..... හිතන්න මට කදුලැල් පමණයි.... බුම් බුම්..
    අහන්න මිහිරියේ... හද හඩනා හද... මගේ සිතුවිලි ඔබ ලග සසලයි.. බුම් බුම්..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    ‍බොල් පිනි වැටෙනා මේ රැ යාමේ..... හිතන්න මට කදුලැල් පමණයි.... බුම් බුම්..
    අහන්න මිහිරියේ... හද හඩනා හද... මගේ සිතුවිලි ඔබ ලග සසලයි.. බුම් බුම්..

    nidaganim para katus :frown:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෙහෙරහේන විහාරයේ උඩ මළුවට යන්නම්... පේන පේන හැම තැනදීම ඔයාට පින් දෙන්නම් ...ඩක ඩකන් ඩකන් ඩුම් ඩුම්...

    පෙම්පත ඉරන්නෙපා ගුරුතුමනී...
    අකුරට ආදා ඇගෙ සිත බැඳුණී..
    ඈ අතහරින්න මට දුක හිතුණී...
    මට සමාවෙන්න කවුරුද වැරදී:(
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    kellsupun පෙන්න නැත්තේ ඒ යකා a/l වලට පාඩම් කරනවලු. මූ කඹේට අවෙත් නෑ. ඕකා ආයි අගෝස්තු ඉවර වෙනකන් මේ පැත්තේ එන්නේ නෑ :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    kellsupun පෙන්න නැත්තේ ඒ යකා a/l වලට පාඩම් කරනවලු. මූ කඹේට අවෙත් නෑ. ඕකා ආයි අගෝස්තු ඉවර වෙනකන් මේ පැත්තේ එන්නේ නෑ :rofl:

    බැලුම පිපිරුනාද දන්නෑ...
    බැට් එකක් උස්සගන්න බෑ කන්ට්‍රෝල් නෑ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kellsupun පෙන්න නැත්තේ ඒ යකා a/l වලට පාඩම් කරනවලු. මූ කඹේට අවෙත් නෑ. ඕකා ආයි අගෝස්තු ඉවර වෙනකන් මේ පැත්තේ එන්නේ නෑ :rofl:
    ඔය බොරු ඕකා AL කරන වයසේ එකෙක් නං වෙන්න බෑ :D