රිෂිවරු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒ මිනිස්සු දැන් නෑ බන්. IT related computer එක ඉස්සරහ ඉන්න සෙට් එකක් ඉන්නවා ඇරෙන්න අනිත් අයට මේකේ ලොග් වෙන්න ඕන කියන හේතුවක් නෑ නේ. ඒ මිනිස්සුන්ගේ වැඩත් එක්ක. ආපු අය ඒ කාලේ අවේ ඒ කාලේ හොඳ සෙට් එකක් හිටපු නිසා.

    ඒ කාලේ වගේ නෙවේ නේ බන් දැන්... හැමෝටම ස්මාර්ට් phones තියනවා. අලුත් දේවල ඉගන ගන්න google කරලා, youtube වල documentary .etc වගේ ඒවා ඕන තරන් තියනවා නේ..
    මේකේ දැන් සාමාන්යෙන් රටේ ඕපාදුප අරවා මේවා බලන්න මොකක් හරි එකකට හෙල්ප් එකක් ගන්න තමයි එන්නේ. :yes:

    :yes:
     
    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    ආහ් ඔය දන්නේ නැද්ද ? මම හිතුව දන්නව ඇති කියල .. දැන් ඉදිරිපත් වෙන්නෙත් නැත්තේ සෘශිවරු ඉස්සර කරේ මැජික් ද කියල කවුද දන්නේ නේද ? මිත්‍යා මායා කතන්දර ඉතිහාසේ කොච්චරනම් තියනවද නේද ? නැත්තම් මේක ඇත්ත තමයි කියල ෂුවර් එකටම දන්නවද ඔයා ? නැත්තම් දන්නේ නැද්ද ?:P

    මම ඇයි මිනිස්සුන්ගේ විනිශ්ය නිසා එක එලියට දාන්නේ නැතුව ඇති වගේ උත්තර දුන්නේ ..පොඩ්ඩක් කියවල බලන්න කලින් කතා කරපු ඒවා
    කෝ අනේ ඔයා ඕෆ්ලයින් නෙ
    ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පොඩි ආතල් එකක් ගන්න ආවෙ :lol:
     
    Cosmic Panda

    Member
    Sep 13, 2011
    88
    20
    0
    YouTube
    ඍෂිවරු ගැනයි රහතුන්වහන්සේලා ගැනයි හොයනව අඩුම තරමේ මදුරුවෙක් කද්දි ඌව නොතල බැරි අයවලු. අනේ හපොයි..:oo:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඍෂිවරු ගැනයි රහතුන්වහන්සේලා ගැනයි හොයනව අඩුම තරමේ මදුරුවෙක් කද්දි ඌව නොතල බැරි අයවලු. අනේ හපොයි..:oo:

    කයිවාරුවම විතරයි තොපෙ
    35887083_10210124182895618_8291326161816911872_n.jpg
     
    Cosmic Panda

    Member
    Sep 13, 2011
    88
    20
    0
    YouTube
    ත්‍රෙඩ් එක දාපු එකාගෙ තරම පොඩ්ඩක් බලාගනිල්ල උගෙ ලේටස් රිප්ලයි ටික බලල. පස් පවම කර කර රහතුන්, ඍෂිවරු ගැන හොයන මිනිස්සු.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ත්‍රෙඩ් එක දාපු එකාගෙ තරම පොඩ්ඩක් බලාගනිල්ල උගෙ ලේටස් රිප්ලයි ටික බලල. පස් පවම කර කර රහතුන්, ඍෂිවරු ගැන හොයන මිනිස්සු.

    :P
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83

    නෑ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට එහෙම හිත කියවන්න පුලුවන් සෘශිවරු හම්බවෙලා ලියපු අත්දැකීම් තියෙනව. උඹට විද්‍යාඥයො කියන දේවල් විශ්වාසයි වගේ අපිට ඒව විශ්වාසයි.

    :confused::confused:ehema baluwoth ubeth kisima wenasak na ubata hodai kiyala hithena de ohe piliganawane :confused::confused:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ත්‍රෙඩ් එක දාපු එකාගෙ තරම පොඩ්ඩක් බලාගනිල්ල උගෙ ලේටස් රිප්ලයි ටික බලල. පස් පවම කර කර රහතුන්, ඍෂිවරු ගැන හොයන මිනිස්සු.

    දාපන්කො බලන්ට,
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :confused::confused:ehema baluwoth ubeth kisima wenasak na ubata hodai kiyala hithena de ohe piliganawane :confused::confused:

    කාගෙවත් වෙනසක් නෑ බං. ප්‍රශ්න කිරීමෙන් තොරව කිසිම දෙයක් පිලිගන්නැති දැනුමක් නෑ. ඕනෙම දැනුමක පදනම වෙන්නෙ ශ්‍රද්ධාව. වෙනස තියෙන්නෙ තමන් එහෙම කරනව කියල පිළිගන්න පිරිසක් ඉන්නව, තමන් එහෙම කර කර එහෙම නෑ කියල හිතාගෙන ඉන්න පිරිසක් ඉන්නව එච්චරයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ත්‍රෙඩ් එක දාපු එකාගෙ තරම පොඩ්ඩක් බලාගනිල්ල උගෙ ලේටස් රිප්ලයි ටික බලල. පස් පවම කර කර රහතුන්, ඍෂිවරු ගැන හොයන මිනිස්සු.

    මෝඩ සොන්නය, සොන්න උත්තික් කොල්ල, අලුත් අදහස් තියෙන උන්ට හිනා වෙවී බර වචන දදා අවරුදු 2500 මෙව්ව එක ගැන කියවන්නෙ උබල වගේ උන් තමයි,
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    06-28-2018, 08:33 AM
    මගෙ හිත පිරිසිදුද නැද්ද කියල බලාගන්න විදියක් කියපල්ලකො.
    දැන් කුනුහරප කියන්නෙ නෑ, වැල බලන්නෙ නෑ, අනුන්ගෙ වැරදි හොයන්නෙ නෑ. තව මොනවද කරන්න ඕන:rolleyes:

    Today, 06:38 AM
    මෝඩ සොන්නය, සොන්න උත්තික් කොල්ල, අලුත් අදහස් තියෙන උන්ය හිනා වෙවී බර වචන දදා අවරුදු 2500 මෙව්ව එක ගැන කියවන්නෙ උබල වගේ උන් තමයි,

    :rolleyes: :( :dull:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,480
    8,663
    113
    බුදු දහම අනුව භාවනා කරපු හමුදුරුවරුනම් මට අරක තියෙනවා, මේක තියෙනවා කියල පම්පෝරි ගහන එකක් නෑ... මීතිරිගල ඉන්නේ ඒ වගේ හාමුදුරු වරුණේ.

    හින්දු ආගමේ නේද ඍෂිවරු ඉන්නේ? අවුරුදු දාස් ගණන් ජිවත් වෙන අය ඉන්නවා කියල බලන්ගොඩ ආනන්ද මයිත්‍රී හාමුදුරුවොත් කියල තියනවනේ ඒ වගේ අය ගැන.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බුදු දහම අනුව භාවනා කරපු හමුදුරුවරුනම් මට අරක තියෙනවා, මේක තියෙනවා කියල පම්පෝරි ගහන එකක් නෑ... මීතිරිගල ඉන්නේ ඒ වගේ හාමුදුරු වරුණේ.

    හින්දු ආගමේ නේද ඍෂිවරු ඉන්නේ? අවුරුදු දාස් ගණන් ජිවත් වෙන අය ඉන්නවා කියල බලන්ගොඩ ආනන්ද මයිත්‍රී හාමුදුරුවොත් කියල තියනවනේ ඒ වගේ අය ගැන.

    ඔව් හින්දු අාගමේ තමයි:yes:
    හරියට වැඩේ කරන ගොඩක් අය ඉන්නෙ නිශ්ෂබ්දව:(
    මෙලෝ මගුලක් බැරි උන් තමයි කයිවරු ගහන්නෙ
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    කාගෙවත් වෙනසක් නෑ බං. ප්‍රශ්න කිරීමෙන් තොරව කිසිම දෙයක් පිලිගන්නැති දැනුමක් නෑ. ඕනෙම දැනුමක පදනම වෙන්නෙ ශ්‍රද්ධාව. වෙනස තියෙන්නෙ තමන් එහෙම කරනව කියල පිළිගන්න පිරිසක් ඉන්නව, තමන් එහෙම කර කර එහෙම නෑ කියල හිතාගෙන ඉන්න පිරිසක් ඉන්නව එච්චරයි

    :confused::confused: api hama deyak ganama igena gana bari hinda ehema karanawa thamai eth adala subject eka igena gaththa aya ewwa ehema piliganne nane
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :confused::confused: api hama deyak ganama igena gana bari hinda ehema karanawa thamai eth adala subject eka igena gaththa aya ewwa ehema piliganne nane

    :no:
    ඕනෙම දැනුමක් ගොඩනඟන්න වෙන්නෙ උපකල්පන වලට යටත්ව. හැම දැනුම් පද්ධතියකටම metaphysical foundation එකක් තියෙනව. ඒක කවදාවත් ඔප්පු කරන්න බෑ :no: හැම දැනුමකම පදනමේ තියෙන්නෙ ශ්‍රද්ධාවෙන් පිලිගත්තු axiom වගේ විශ්වාස ටිකක්. ඒ ටික ඇත්ත කියල උපකල්පනය කරන එතන ඉඳන් දැනුම නිර්මාණය කරනව. පස්සෙ නිර්මාණය කරන ඒව ඔප්පු කලෑකි. පදනම ඔප්පු කරන්නබෑ :no:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :no:
    ඕනෙම දැනුමක් ගොඩනඟන්න වෙන්නෙ උපකල්පන වලට යටත්ව. හැම දැනුම් පද්ධතියකටම metaphysical foundation එකක් තියෙනව. ඒක කවදාවත් ඔප්පු කරන්න බෑ :no: හැම දැනුමකම පදනමේ තියෙන්නෙ ශ්‍රද්ධාවෙන් පිලිගත්තු axiom වගේ විශ්වාස ටිකක්. ඒ ටික ඇත්ත කියල උපකල්පනය කරන එතන ඉඳන් දැනුම නිර්මාණය කරනව. පස්සෙ නිර්මාණය කරන ඒව ඔප්පු කලෑකි. පදනම ඔප්පු කරන්නබෑ :no:

    උබ කියපන් ක්‍රමේ උබට තේරෙන විදියට
     
    FatCheetah

    Junior member
  • Aug 6, 2018
    33
    2
    8
    The Da Vinci Code (2006)
    Angels and Demons (2009)
    Inferno (2016)

    මේ චිත්‍රපටි තුනේ ඔය කතාව ලස්සනට පැහැදිලි කරනවා.
    ඒ තිත්ත අැත්ත දරාගන්න බැරුව සමහර රටවල ඔය චිත්‍රපටි තහනම් කරලා. :lol:

    Ade inferno balala thibbe na. Me balana gaman. 3ma tom hanks neh