උදේට බොන්න හොඳ කෝපි එකක් කියහන්කෝ. පිටි බොන්න එපා වෙලා.
ගෙදරට ගේන්නේ අර හරිස්චන්ද්‍ර කියන low quality එක, මෙලෝ රහක් නෑ.
අද ෆුඩ්සිටි එකේ බැලුවා, නෙස්කෆේ ග්රෑම් 50 - 450/-
තව එකත් එක්ක කොෆි ක්‍රීම් කියල එකක් 550/- ද කොහෙද. මේ දෙකම ගන්න ඕනද?
හොඳ නීට් ගහන්න පුළුවන් කෝපි එකක් කියහන්කෝ කුඩු වගේ අඩියේ හිටින්නේ නැති.

honda coffee hoya ganna amarui. Normal foodcity walatath nehe. Nescafe ekath echchara wedak ne. Puluwannam rata indan ena ekekge genna ganin