මෙකනිකල් engineering

exodus293

Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    First year eken tamai select karanna puluwan.....Pera issaranam mechanical udin tibune nehe.....den komada danne nehe kolloo......anyway good luck.....
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    moratuwe mechanical karapan. pattai. 1 st semester eke result walin thora ganne. ita passe apahu mechanical department eka athule special fields walata kadanawa.
    general, mechatronic and aeronautical kiyala. supiri lecturersla set ekak innawa. biomechanic side ekath supiriyata thiyenawa. supiri final year projects tikak hema awuruddema eliyata enawa.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    Dannawa bn salary nn...benefit kiyala nn ema danna...e unata eka thana pal wena job neh gov ewa

    yakoo oka salary wadi wena hati uba danne na , job ekaka ona nidahasa bung, eka ubata wayasa ekka therewi , oya kale oka thernne na :lol::lol: , campus out welama balannako machan then u will get it. :):)
     
    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    102
    43

    මචං, මිකැනිකල් ඉංජිනියරින් කියන්නේ ඉංජිනියරින් වල බේස් එක. බය නැතුව කරපං. ඕනේ තරම් ජොබ් තියෙනවා. ලංකාවේ නම් ඉලෙක්ට්‍රොනික් වගේ ෆීල්ඩ් එකක් එක්ක බලද්දි සැලරි ටිකක් අඩුයි. ඒත් දක්ශනම් වැඩිම සැලරි ගන්නත් පුලුවන් ෆීල්ඩ් එකත් මිකැනිකල් තමා. ලෝකේ වෙන රටවල ගොඩාක්ම පිලිගන්න ෆීල්ඩ් එක මිකැනිකල්. අනික් මිකැනිකල් බේස් එක තියෙද්දි ඉස්සරහට තමන් කැමති ඕනෙම ෆීල්ඩ් එකකින් ඉස්සරහට යන්න පුලුවන්. අනිත් ෆීල්ඩ් වලට එහෙම ට්‍රැක් මාරු කරන්න අමාරුයි.
    පලවෙනි අවුරුද්දේ ලකුණු වලින් තමා ෆීල්ඩ් එක තෝරගන්න අවස්තාව හම්බවෙන්නේ හැම ෆැකල්ටියෙම.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371

    Thanks mcn