Moratu,pera,ruhuna කැම්පස් වල mechanical engineering වලට job market එකේ demand එකක් නැද්ද?
ආසාව තියෙන්නෙ mechanical කරන්න.
කොයි වගේ තැන්වලද ජොබ් සෙට් වෙන්නෙ? Salary එහෙම කොහොමද?
ප.ලි : පේරා වලත් තමන් කැමති ෆීල්ඩ් එක තෝරන්න දෙන්නෙ මොරටුවෙ වගේ first year එකේ ලකුණු වලින්ද?
ආසාව තියෙන්නෙ mechanical කරන්න.
කොයි වගේ තැන්වලද ජොබ් සෙට් වෙන්නෙ? Salary එහෙම කොහොමද?
ප.ලි : පේරා වලත් තමන් කැමති ෆීල්ඩ් එක තෝරන්න දෙන්නෙ මොරටුවෙ වගේ first year එකේ ලකුණු වලින්ද?

math automation field eke thamai pahugiya 4yrs hitiye. Automation kiyala ubala kiyanne automated plant ekaka maintenance nam ow ehema ewwa thiyanawa. eth thiyana tika thamai aluthen manufacturing company ekak lankawe start karaddi engineers la 200-300 eliyata enawa
me awurudde anthimata man nam rata yanna inne. Automation ambanaka job thiyana kaleka matath kiyapan aye enna.