1 ත් එපාවෙනව කියල රිවීව් වල තිබ්බ හින්ද බැලුවෙ නෑ.
හරියට මෑන් ෆ්රොම් අර්ත් වගේ. 2 බලල 1 ත් එපා වුණා
මට නං ඒ හැටි අවුලක් නෑ බං
man from earth 2 නං චා තමා 
දැන් අපි ගමු, පුටුවක් නැතුව ලිෆ්ට් එකක් කේබල් එක කඩාගෙන එනවා කියලා.. එතකොට ලිෆ්ට් එකේ වහලේ උඩ මිනිහෙක් ඉන්නවා නම් ඌට ඔය ක්රමෙන් බේරුනැහැකිද![]()

ඒ පනින්නේ රොබෝ කෙනෙක් නේදඋන්ගෙ රොකට් එක වගේ එක එකපාරට බුස් ගාල ගහල උඩ යන්න පුළුවන් නෙ එහෙම මොකක්හරි කරලා ආපු වේගේ කැන්සල් කරගත්තා කියලවත් හිතාගනින්
![]()
එහෙම රොකට් නෑ යකෝ ඌ නිකං අහකට පැනල බේරුනේ

උන්ගෙ රොකට් එක වගේ එක එකපාරට බුස් ගාල ගහල උඩ යන්න පුළුවන් නෙ එහෙම මොකක්හරි කරලා ආපු වේගේ කැන්සල් කරගත්තා කියලවත් හිතාගනින්


අර ගහට තමා ආසම 