pacific rim දෙකේ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    1 ත් එපාවෙනව කියල රිවීව් වල තිබ්බ හින්ද බැලුවෙ නෑ.
    හරියට මෑන් ෆ්‍රොම් අර්ත් වගේ. 2 බලල 1 ත් එපා වුණා

    මට නං ඒ හැටි අවුලක් නෑ බං :) man from earth 2 නං චා තමා :sorry:

    දැන් අපි ගමු, පුටුවක් නැතුව ලිෆ්ට් එකක් කේබල් එක කඩාගෙන එනවා කියලා.. එතකොට ලිෆ්ට් එකේ වහලේ උඩ මිනිහෙක් ඉන්නවා නම් ඌට ඔය ක්‍රමෙන් බේරුනැහැකිද:confused:

    :no:

    ඒ පනින්නේ රොබෝ කෙනෙක් නේද :oo: උන්ගෙ රොකට් එක වගේ එක එකපාරට බුස් ගාල ගහල උඩ යන්න පුළුවන් නෙ එහෙම මොකක්හරි කරලා ආපු වේගේ කැන්සල් කරගත්තා කියලවත් හිතාගනින් :yes:

    එහෙම රොකට් නෑ යකෝ ඌ නිකං අහකට පැනල බේරුනේ :lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    numbers_1.png

    වැරදි නන් කෝචොක් කරන්න එපා.. ලිෆ්ට් එක මිනිහට වඩා ගොඩාක් බර නිසා නිව්ටන්ගේ අර අනිත් සමීකරන ඇප්ප්ලයි කලේ නෑ:eek:අවු 15 කට විතර පස්සෙ ගානක් හැදුවෙ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔය වගේ කිසි වැඩකට නැති ෆිල්ම් බලන්න කාලේ නාස්ති කරනවද බන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    numbers_1.png

    වැරදි නන් කෝචොක් කරන්න එපා.. ලිෆ්ට් එක මිනිහට වඩා ගොඩාක් බර නිසා නිව්ටන්ගේ අර අනිත් සමීකරන ඇප්ප්ලයි කලේ නෑ:eek:අවු 15 කට විතර පස්සෙ ගානක් හැදුවෙ

    මේ මොකක්ද බං හදල තියෙන්නෙ ? උඹමොකක්ද හදන්න හදන්නෙ ? :eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම රොකට් නෑ යකෝ ඌ නිකං අහකට පැනල බේරුනේ :lol:

    නැතිවුනාට කමක් නෑ තියෙනවා කියල හිතාගනින් නැත්තන් අද රෑට නින්ද යන එකක් නෑ උබට හීනෙනුත් ඕක පෙනෙයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැතිවුනාට කමක් නෑ තියෙනවා කියල හිතාගනින් නැත්තන් අද රෑට නින්ද යන එකක් නෑ උබට හීනෙනුත් ඕක පෙනෙයි

    :rolleyes: :rolleyes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    මේ මොකක්ද බං හදල තියෙන්නෙ ? උඹමොකක්ද හදන්න හදන්නෙ ? :eek:

    අවසාන සමීකරනෙ වැරදි .. දැන් කතන්දරේ මේකයි ඒක කියන්න වැරිවුනානෙ.දැන් ඔය සෝපානෙ තියන තැනට උඩ ඉඳන් මීටර 50 යි.. එතකොට ඒක බිමට වැටෙන්න තත්පර 2 ක් තියලා මිනිහෙක් ඒකෙන් පනිනවා.. ඒ මිනිහර්ට අනතුරක් වෙන්නෙ නැතුව බිමට පය ගහන වේගෙ තත්පරේට මීටර් 2ක් කියලා හිතමු8.. එතකොට ඒ මිනිහා සෝපානෙන් පැන්න වේගෙ කීයද.. අවසාන සමීකරනෙ නොසලකා හරින්න ඒක වෙනුවට

    V₃= (V₂-V₁)² +at

    2= (V₂-V₁)²-10 .2

    V2=?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    arrival, interstellar, the martian වගේ ඒවා ටිකක් කියපන්කො. උබ ඒවගේ ඒවා බලනවනේ සැහෙන්න :confused:
     
    මෙහෙම කරපං. lift එක වැදෙන්න තප්පර 2කට කලිං වේගෙ හොයල මිනිහ කකුල් දෙකෙං ලිෆ්ට් එක පහලට තල්ලු කල්ල ගන්න ආවේගයෙන් බේරෙන්න පුලුවන් ගානට slow වෙනව කියල අරගෙන ගම්‍යතා සංස්තිථිය දාපං :yes:
    image.png
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    arrival, interstellar, the martian වගේ ඒවා ටිකක් කියපන්කො. උබ ඒවගේ ඒවා බලනවනේ සැහෙන්න :confused:

    :lol: :lol:
    මේ අවුරුද්දටම film 5ක්වත් බලල නෑ :sorry: :(

    interstellar
    arrival
    looper
    butterfly effect
    cloud atlas
    pandorum
    avatar
    මේ ටික තමා මතක :sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :lol: :lol:
    මේ අවුරුද්දටම film 5ක්වත් බලල නෑ :sorry: :(

    interstellar
    arrival
    looper
    butterfly effect
    cloud atlas
    pandorum
    avatar
    මේ ටික තමා මතක :sorry:
    ඇවටාර් එකට මම ආස නහ. :sorry:

    ඔතන ගොඩක් ඒවා බලල නැහැ thanks මචන් පස්සේ rep add කරන්නන්.. :yes:

    annihilation
    යකෝ ට්‍රේලර් එකේ මුල හිමින් කතා කරන හින්දා වැඩි කරා ඩොන් ගෑව. පපුවත් මොකද්ද උනා. :lol:

    මේකත් සුපිරිලු. :yes: බලන්න ඕන.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇවටාර් එකට මම ආස නහ. :sorry:

    ඒකෙ ඉතිං යුද්ද වගේ ඒව නං ලස්සන නෑ තමා. මං ආස ඒකෙ හරයට බං :) වෙනස්ම සංස්කෘතියක්, වෙනස්ම දෙවිකෙනෙක් :) ඒකෙ පෙන්නන්නෙ සොබාදහම තමන්ගෙ පරිභෝජනය වෙනුවෙන් තියෙන දෙයක් විදිහට දකින මිනිස්සු අතරෙයි සොබාදහම දෙවි කෙනෙක් විදිහට දකින ශිෂ්ඨාචාරයක් අතරෙයි තියෙන ගැටුම :love: අර ගහට තමා ආසම :love: එක එක සංස්කෘති එක එක විදිහට දෙවියන්ව දකින්නෙ කියල හොඳටම පැහැදිලි වෙන film එකක් :love: තව පාරක් බලන්න ඕනෙ :yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    මෙහෙම කරපං. lift එක වැදෙන්න තප්පර 2කට කලිං වේගෙ හොයල මිනිහ කකුල් දෙකෙං ලිෆ්ට් එක පහලට තල්ලු කල්ල ගන්න ආවේගයෙන් බේරෙන්න පුලුවන් ගානට slow වෙනව කියල අරගෙන ගම්‍යතා සංස්තිථිය දාපං :yes:
    image.png

    එල එල එතකොට
    ලිෆ්ට් එකේ වේගෙ වෙනසත් ගන්න පුලුහන්
    :cool::cool:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    එල එල එතකොට
    ලිෆ්ට් එකේ වේගෙ වෙනසත් ගන්න පුලුහන්
    :cool::cool:

    :yes:
    ඒ වෙනස අරං එතන ගම්‍යතා වෙනස ඇති කරන්න ඕනෙ කරන බලේ හොයල එච්චර බලයක් මිනිහෙක්ට කකුල් දෙකෙන් දෙන්න පුලුවන්ද කියල බලන්න ඕනෙ :yes: කකුල් දෙක නමල බලේ දීල උඩ පනින්න තප්පර 1ක් වගේ යනවනෙ.