pacific rim දෙකේ

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,854
    113
    -~උලක් උඩ-~
    :yes:
    ඒ වෙනස අරං එතන ගම්‍යතා වෙනස ඇති කරන්න ඕනෙ කරන බලේ හොයල එච්චර බලයක් මිනිහෙක්ට කකුල් දෙකෙන් දෙන්න පුලුවන්ද කියල බලන්න ඕනෙ :yes: කකුල් දෙක නමල බලේ දීල උඩ පනින්න තප්පර 1ක් වගේ යනවනෙ.

    අපෝ ඔය ගිය දුර ඇති.. එච්චර යන්න බෑ:shocked:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඒකෙ ඉතිං යුද්ද වගේ ඒව නං ලස්සන නෑ තමා. මං ආස ඒකෙ හරයට බං :) වෙනස්ම සංස්කෘතියක්, වෙනස්ම දෙවිකෙනෙක් :) ඒකෙ පෙන්නන්නෙ සොබාදහම තමන්ගෙ පරිභෝජනය වෙනුවෙන් තියෙන දෙයක් විදිහට දකින මිනිස්සු අතරෙයි සොබාදහම දෙවි කෙනෙක් විදිහට දකින ශිෂ්ඨාචාරයක් අතරෙයි තියෙන ගැටුම :love: අර ගහට තමා ආසම :love: එක එක සංස්කෘති එක එක විදිහට දෙවියන්ව දකින්නෙ කියල හොඳටම පැහැදිලි වෙන film එකක් :love: තව පාරක් බලන්න ඕනෙ :yes:
    :) එක එච්චර තේරුම් ගන්න ඉවර වෙනකන් බැලුවේ නැද්ද කොහෙද.

    ආපහු බලන්න ඕනා වෙලාවක. මම ආස නැත්තේ උන්ගේ මුණු එහෙම දැක්කම එපා වෙනවා. :sorry:
    මම ලගක ඉදලා ආස වෙන ලෝකවල් ගැන එහෙම තියෙන ඇත්තම වගේ ගහපු කතා වලට එහෙම. නිකන් විස්වාස කරන්න පුළුවන් ටයිප් එකේ ඒවා :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපෝ ඔය ගිය දුර ඇති.. එච්චර යන්න බෑ:shocked:

    මෙච්චරයි බං එන්නෙ. Vsafe හොයාගන්න ඕනෙ මිනිහෙක්ට පයින්න පුලුවන් උපරිම උස 2m විතර කියල අරං එච්චර උඩ ඉඳන් පනිද්දි වේගෙන්. W, u, m, M දන්නව. t=1 කියල අරං බලේ හොයන්න තියෙන්නෙ. හදල කියපං කොච්චර බලයක් දෙන්න ඕනෙද කියල :baffled: නිව්ටන් 500ක්වත් එයි මයෙ හිතේ :sorry:

    image.png
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :) එක එච්චර තේරුම් ගන්න ඉවර වෙනකන් බැලුවේ නැද්ද කොහෙද.

    ආපහු බලන්න ඕනා වෙලාවක. මම ආස නැත්තේ උන්ගේ මුණු එහෙම දැක්කම එපා වෙනවා. :sorry:
    මම ලගක ඉදලා ආස වෙන ලෝකවල් ගැන එහෙම තියෙන ඇත්තම වගේ ගහපු කතා වලට එහෙම. නිකන් විස්වාස කරන්න පුළුවන් ටයිප් එකේ ඒවා :)

    ඒක ඉවර වෙනකං බලපං අපරාදෙ :D ලස්සන කතාව :D මූනු වල නං ලස්සනක් නෑ තමා :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :) එල බන් මම බලන්නන්.

    ආ wall E බලපං :D කාටුන් හැබැයි. නිකං trailer එක බලපංකො මනුස්ස සිස්ටාචාරෙ අනාගතේ ගැන තියෙන්නෙ :sorry: ලෝකෙම විනාස වෙලා එක ගහක්නෑ :(
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,854
    113
    -~උලක් උඩ-~
    මෙච්චරයි බං එන්නෙ. Vsafe හොයාගන්න ඕනෙ මිනිහෙක්ට පයින්න පුලුවන් උපරිම උස 2m විතර කියල අරං එච්චර උඩ ඉඳන් පනිද්දි වේගෙන්. W, u, m, M දන්නව. t=1 කියල අරං බලේ හොයන්න තියෙන්නෙ. හදල කියපං කොච්චර බලයක් දෙන්න ඕනෙද කියල :baffled: නිව්ටන් 500ක්වත් එයි මයෙ හිතේ :sorry:

    image.png

    මූ ඇත්තටම අයිලන්ඩ් 4 ත් තමා.. මන් හිතන්නෙ දැන් මැන්චෙස්ටර් වල ඇත්තෙ:shocked::shocked:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මූ ඇත්තටම අයිලන්ඩ් 4 ත් තමා.. මන් හිතන්නෙ දැන් මැන්චෙස්ටර් වල ඇත්තෙ:shocked::shocked:

    :confused:
    මොකක්ද බං උඹලට වෙලා තියෙන්නෙ :(
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ආ wall E බලපං :D කාටුන් හැබැයි. නිකං trailer එක බලපංකො මනුස්ස සිස්ටාචාරෙ අනාගතේ ගැන තියෙන්නෙ :sorry: ලෝකෙම විනාස වෙලා එක ගහක්නෑ :(

    Wall-E patta film eka ban....:yes::yes::yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ආ wall E බලපං :D කාටුන් හැබැයි. නිකං trailer එක බලපංකො මනුස්ස සිස්ටාචාරෙ අනාගතේ ගැන තියෙන්නෙ :sorry: ලෝකෙම විනාස වෙලා එක ගහක්නෑ :(
    ලස්සනයි වගේ. හෙන ප්‍රසිද්ද movie එකක්නේ ඒ කාලේ. බලන්නන් :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,189
    113
    මමනං දන්නෙ බයිසිකල් රිම් එක විතරයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,189
    113
    දැන්වත් කැමරාව උඹ ගාව තියාගනිං නැත්තංආයෙ දවසක් කියපං කැමරාව තිබ්බෙ නෑ කියල :growl:

    ඇත්තමයි බං කිව්වෙ. අම්ම නිදාගෙන හිටියෙ..

    මං ගාව තිබුණනං පොටෝ එකක් ගහල උඹලට බලන්ඩ දානව :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇත්තමයි බං කිව්වෙ. අම්ම නිදාගෙන හිටියෙ..

    මං ගාව තිබුණනං පොටෝ එකක් ගහල උඹලට බලන්ඩ දානව :yes:

    ඉතිං ඒක තමා කිව්වෙ දැන් වත් කැමරාව උඹ ගාව තියාගනිං කියල නැත්තං ආයෙ දවසක වෙන්නෙ ඕකමයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,189
    113
    ඉතිං ඒක තමා කිව්වෙ දැන් වත් කැමරාව උඹ ගාව තියාගනිං කියල නැත්තං ආයෙ දවසක වෙන්නෙ ඕකමයි

    දැං ගිහිං නිදා ගනින්
    මාත් මේක නිමල දැං යනව
    ඇඳ ලෑස්ති කරල නෙට් එක දාල යනව ටීවි බලන්ඩ :)