ඒ වෙනස අරං එතන ගම්‍යතා වෙනස ඇති කරන්න ඕනෙ කරන බලේ හොයල එච්චර බලයක් මිනිහෙක්ට කකුල් දෙකෙන් දෙන්න පුලුවන්ද කියල බලන්න ඕනෙකකුල් දෙක නමල බලේ දීල උඩ පනින්න තප්පර 1ක් වගේ යනවනෙ.
අපෝ ඔය ගිය දුර ඇති.. එච්චර යන්න බෑ

ඒ වෙනස අරං එතන ගම්‍යතා වෙනස ඇති කරන්න ඕනෙ කරන බලේ හොයල එච්චර බලයක් මිනිහෙක්ට කකුල් දෙකෙන් දෙන්න පුලුවන්ද කියල බලන්න ඕනෙකකුල් දෙක නමල බලේ දීල උඩ පනින්න තප්පර 1ක් වගේ යනවනෙ.

ඒකෙ ඉතිං යුද්ද වගේ ඒව නං ලස්සන නෑ තමා. මං ආස ඒකෙ හරයට බංවෙනස්ම සංස්කෘතියක්, වෙනස්ම දෙවිකෙනෙක්
ඒකෙ පෙන්නන්නෙ සොබාදහම තමන්ගෙ පරිභෝජනය වෙනුවෙන් තියෙන දෙයක් විදිහට දකින මිනිස්සු අතරෙයි සොබාදහම දෙවි කෙනෙක් විදිහට දකින ශිෂ්ඨාචාරයක් අතරෙයි තියෙන ගැටුම
අර ගහට තමා ආසම
එක එක සංස්කෘති එක එක විදිහට දෙවියන්ව දකින්නෙ කියල හොඳටම පැහැදිලි වෙන film එකක්
තව පාරක් බලන්න ඕනෙ
![]()
එක එච්චර තේරුම් ගන්න ඉවර වෙනකන් බැලුවේ නැද්ද කොහෙද.

අපෝ ඔය ගිය දුර ඇති.. එච්චර යන්න බෑ![]()
නිව්ටන් 500ක්වත් එයි මයෙ හිතේ 
එක එච්චර තේරුම් ගන්න ඉවර වෙනකන් බැලුවේ නැද්ද කොහෙද.
ආපහු බලන්න ඕනා වෙලාවක. මම ආස නැත්තේ උන්ගේ මුණු එහෙම දැක්කම එපා වෙනවා.
මම ලගක ඉදලා ආස වෙන ලෝකවල් ගැන එහෙම තියෙන ඇත්තම වගේ ගහපු කතා වලට එහෙම. නිකන් විස්වාස කරන්න පුළුවන් ටයිප් එකේ ඒවා![]()
ලස්සන කතාව
මූනු වල නං ලස්සනක් නෑ තමා 
ඒක ඉවර වෙනකං බලපං අපරාදෙලස්සන කතාව
මූනු වල නං ලස්සනක් නෑ තමා
![]()
එල බන් මම බලන්නන්.එල බන් මම බලන්නන්.
කාටුන් හැබැයි. නිකං trailer එක බලපංකො මනුස්ස සිස්ටාචාරෙ අනාගතේ ගැන තියෙන්නෙ
ලෝකෙම විනාස වෙලා එක ගහක්නෑ 
මෙච්චරයි බං එන්නෙ. Vsafe හොයාගන්න ඕනෙ මිනිහෙක්ට පයින්න පුලුවන් උපරිම උස 2m විතර කියල අරං එච්චර උඩ ඉඳන් පනිද්දි වේගෙන්. W, u, m, M දන්නව. t=1 කියල අරං බලේ හොයන්න තියෙන්නෙ. හදල කියපං කොච්චර බලයක් දෙන්න ඕනෙද කියලනිව්ටන් 500ක්වත් එයි මයෙ හිතේ
![]()


මූ ඇත්තටම අයිලන්ඩ් 4 ත් තමා.. මන් හිතන්නෙ දැන් මැන්චෙස්ටර් වල ඇත්තෙ![]()


ආ wall E බලපංකාටුන් හැබැයි. නිකං trailer එක බලපංකො මනුස්ස සිස්ටාචාරෙ අනාගතේ ගැන තියෙන්නෙ
ලෝකෙම විනාස වෙලා එක ගහක්නෑ
![]()



ලස්සනයි වගේ. හෙන ප්‍රසිද්ද movie එකක්නේ ඒ කාලේ. බලන්නන්ආ wall E බලපංකාටුන් හැබැයි. නිකං trailer එක බලපංකො මනුස්ස සිස්ටාචාරෙ අනාගතේ ගැන තියෙන්නෙ
ලෝකෙම විනාස වෙලා එක ගහක්නෑ
![]()

අනුරාද අද දවසටම දැක්කේ නෑ නෙමමනං දන්නෙ බයිසිකල් රිම් එක විතරයි
thanks
යකෝ ට්‍රේලර් එකේ මුල හිමින් කතා කරන හින්දා වැඩි කරා ඩොන් ගෑව. පපුවත් මොකද්ද උනා.![]()
අනුරාද අද දවසටම දැක්කේ නෑ නෙ


දැන්වත් කැමරාව උඹ ගාව තියාගනිං නැත්තංආයෙ දවසක් කියපං කැමරාව තිබ්බෙ නෑ කියල![]()

ඇත්තමයි බං කිව්වෙ. අම්ම නිදාගෙන හිටියෙ..
මං ගාව තිබුණනං පොටෝ එකක් ගහල උඹලට බලන්ඩ දානව![]()
ඉතිං ඒක තමා කිව්වෙ දැන් වත් කැමරාව උඹ ගාව තියාගනිං කියල නැත්තං ආයෙ දවසක වෙන්නෙ ඕකමයි
