දැං ගිහිං නිදා ගනින්
මාත් මේක නිමල දැං යනව
ඇඳ ලෑස්ති කරල නෙට් එක දාල යනව ටීවි බලන්ඩ![]()
උඹට ඔය ටීවී බලල තමා සේරම ප්‍රශ්න. ඕකෙ අර සුදු තිත් වගේ වැටෙන ඒවගෙන් බුද්ධි අංශ උඹලව පාලනේ කරනව ටීවි බලන්න එපා

දැං ගිහිං නිදා ගනින්
මාත් මේක නිමල දැං යනව
ඇඳ ලෑස්ති කරල නෙට් එක දාල යනව ටීවි බලන්ඩ![]()

උඹට ඔය ටීවී බලල තමා සේරම ප්‍රශ්න. ඕකෙ අර සුදු තිත් වගේ වැටෙන ඒවගෙන් බුද්ධි අංශ උඹලව පාලනේ කරනව ටීවි බලන්න එපා![]()


අපිට පියෝ ටීවි තියෙන්නෙ
එක තිතක් නෑ![]()

පූසෙක්ට නිදහසේ නින්දක් දාන්න නැති හැටි අම්මපඅඹ ගහ යටට වෙලා බලං ඉඳල අදත් පූස එනකං පොටෝ එකක් ගන්න![]()
පූසෙක්ට නිදහසේ නින්දක් දාන්න නැති හැටි අම්මප![]()
slt එක රජයත් එක්ක එකතු වෙලා උඹලව පාලනේ කරන්න නොපෙනෙන විදාන දෙනව video අස්සෙ. ඕක බලන එක නතර කරපං ලොකු වෙනසක් දැනෙයි උඹට![]()
අපිට පියෝ ටීවි තියෙන්නෙ
එක තිතක් නෑ![]()

කෙල්ලෝ ටික බර කතාවක් වගේ! නිදාගන්නේ නැතැයි![]()

arrival, interstellar, the martian වගේ ඒවා ටිකක් කියපන්කො. උබ ඒවගේ ඒවා බලනවනේ සැහෙන්න![]()
නින්ද යන්නෑ බං නිදාගත්තට![]()

Me deken second deka Sirama Films dekak bn...YTS thiyenwa...balaplla...keepaserayk beluwoth thma hariytma therenne bn..
ගහ දකිද්දි ඇඟ හිරිවැටිල යනව
ඇත්තටම එහෙම ලෝකයක් තියෙනව නං එහෙ ඉපදෙන්න ආසයි 
මට ඉමෝ නම්බරේ එවන්න මං ඔයාට නින්ද යනකම් කතන්දර කියන්නම් සුදු!![]()
ඕන්නෑ260 .9 පැයට කිලෝමීටර් වේගෙකින් මිනිහා පනින්න ඕනෙ අර අපි කිව්ව තත්වයන් යටතේ බේරෙන්න ඕනෙනම්.. හැබැයි එහෙම පනිනකොට 50 මිනිහෙකුට නිව්ටන් 2602.5 ක බලයක් යෙදෙනවා..කකුල් දෙකට.... හැබැයි ඒත් පැ.කි 260 ක් වේගෙන් පනින්න පුලුහන්නම් තමය්
@ Pessimist
නිදහසේ පහලට වැටෙන වස්තුවක් මත ඉඳගන ඒ වස්තුව මතම කකුල් දෙකෙන් තද කරලා බලයක් ගන්න පුලුවන්ද බං එහෙම
මම මේ වහලෙන් පැනල බලන්ඩ යන්නෙ
පොඩ්ඩක් හිටිං.. ජීවත් වුණොත් රිසල්ට් එක කියන්නං
ඒක නෙමෙයි ඔයාලගේ ගෙදර කොහෙද තියෙන්නේ! වත්තට ආවම ගේ පේනවද? ගේ ඔයාගෙද?Pacific rim 2 කිසිම තේරුමක් නැති මගුලක්..... පලවෙනි එක තරම් හොඳ නැත බාගයයි බැලුවේ
නිදහසේ පහලට වැටෙන වස්තුවක් මත ඉඳගන ඒ වස්තුව මතම කකුල් දෙකෙන් තද කරලා බලයක් ගන්න පුලුවන්ද බං එහෙම

ඇත්තට එහෙම බෑ නෙද.. ඕකට හැබැයි සරල වැඩක් තියනවා.. අපි ලිෆ්ට් එක උඩ එජෙක්ශන් සීට් එකක් හයි කරමු..අර ෆයිටර් ජෙට් වල තියෙන්නෙ. සරලයි![]()



pacific rim දෙකේ අර ගිණිකන්ද ගාව උඩට ගිහිං හෙන වේගෙන් බිමට එන යේගර් ඇතුලෙ ඉන්න දෙන්න බේරෙන්නෙ පුටුවක් උඩට නැගල පුටුවත් එක්ක බිමට පැනල බිම ලංවෙද්දි පුටුවෙන් පැන්නාම මොකුත් වෙන්නෑ කියල ලොජික් එකෙං නේ බං![]()
ඒකද දන්නෑ රේටිංස් අඩු හැබැයි ෆිල්ම් එක ලස්සනයි නේ
![]()