අරක්කු

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    ගඳ නැති ( බොනකොට ගඳ නැති , බීවම වැඩිය ගඳ එන්නෙ නැති ):P කාලෙ අරක්කු බෝතල් මොනාද තියෙන්නේ කියහල්ලකො... ඕනි බ්‍රෑන්ඩ් එකක්..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබ බොන්න පුරුදු වෙනවා නේද බන් ?

    අපි කාලේ කුප්පි සාක්කුවේ දාන් ගියේ 7 වසරේ ඉදල.. කොල්ලොන්ගේ ගෙවල් වල බය්සිකල් වල යද්දී
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබ බොන්න පුරුදු වෙනවා නේද බන් ?

    අපි කාලේ කුප්පි සාක්කුවේ දාන් ගියේ 7 වසරේ ඉදල.. කොල්ලොන්ගේ ගෙවල් වල බය්සිකල් වල යද්දී
    :(:(:( මුන් වගේ දරුවො යකෝ
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    උබ බොන්න පුරුදු වෙනවා නේද බන් ?

    අපි කාලේ කුප්පි සාක්කුවේ දාන් ගියේ 7 වසරේ ඉදල.. කොල්ලොන්ගේ ගෙවල් වල බය්සිකල් වල යද්දී


    අම්මෝ උබලා😂😂, බොන්න පුරුදු වෙනව නෙවේ බන්, කාලෙ ගඳ නැතිව බලන්නේ ගෙදර ගහන්න.. මාට්ටුවුනොත් දෙක තලාගන්න වෙන්නේ නැත්නම්
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගල් අරක්කු

    ගල් අරක්කු ගහල ගියාම ගේට්ටුවෙන් ඇතුල් වෙද්දී ගෙදර අය දන්නවා මු බිල එන්නේ කියල...:lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් ඩෝං ගාල ගේට්ටුව ඉස්සරහ පතබෑවෙනවනෙ :baffled::baffled:

    :baffled: :rofl:

    එහෙම වෙන ජාතියේ එකෙක් නම් මොනා ගහල ගියත් ඕක වෙනවනේ,,,