උබ බොන්න පුරුදු වෙනවා නේද බන් ?
අපි කාලේ කුප්පි සාක්කුවේ දාන් ගියේ 7 වසරේ ඉදල.. කොල්ලොන්ගේ ගෙවල් වල බය්සිකල් වල යද්දී

මුන් වගේ දරුවො යකෝඋබ බොන්න පුරුදු වෙනවා නේද බන් ?
අපි කාලේ කුප්පි සාක්කුවේ දාන් ගියේ 7 වසරේ ඉදල.. කොල්ලොන්ගේ ගෙවල් වල බය්සිකල් වල යද්දී
ගල් අරක්කු

ගල් අරක්කු ගහල ගියාම ගේට්ටුවෙන් ඇතුල් වෙද්දී ගෙදර අය දන්නවා මු බිල එන්නේ කියල...![]()

ඔව් ඩෝං ගාල ගේට්ටුව ඉස්සරහ පතබෑවෙනවනෙ![]()