~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    :lol:මේ සතිය විතරයි,

    ආය දෙසැම්බර් තමා,

    වෙන ෆැකල්ටි වලට මෙහෙම නිවාඩු නෑ, උන්ට තියෙන්නෙ උපරිම සතියෙ වැකේශන් :rofl:

    apita 65hr vacation ekak thiyenawa kiwwe:baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    හාවාගල :yes:
    දියැල්ල පහන්තුඩාව

    අඩෝ කුක්කා එල එල....:love::love::love:
    උඹල හාවාගල නැගල ඊට පස්සේ වෙනමමද පහන්තුඩාව ගියේ. එහෙම නැත්තම් කන්ද මුදුනෙන් කෙලින්ම ඇල්ල කිට්ටුවට බැස්සද ?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Dodo wata set wunu kukka ne bola 🤔

    ;);) උගේ හෙන ලයින් උඩට ආවම :rofl:

    ඔව් බං මේ ඒ බව්වා තමා. මෙයාගේ නම චූටි. මූ ටිකක් නෙමේ බන් හෙනම ලයින් කාරයෙක්. අපි මුට සොසේජස් දුන්නා, මේකා කෑවේ නෑ බං.:angry::angry:
    හැබැයි හරි නිර්භීතයි. :cool::cool:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොහෙද කුක්ස් මේ :oo:

    කොහෙද කොහෙද කිය කිය අහන්නේ යමන්කෝ ඔය යාළුවො ටිකක් කැන්දන් කන්දක් නගින්න...... ගම් පළාත නුවර නේද? හන්තානේ කීපාරක් නැගල තියේද?:frown::frown:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අඩෝ කුක්කා එල එල....:love::love::love:
    උඹල හාවාගල නැගල ඊට පස්සේ වෙනමමද පහන්තුඩාව ගියේ. එහෙම නැත්තම් කන්ද මුදුනෙන් කෙලින්ම ඇල්ල කිට්ටුවට බැස්සද ?

    වෙනම ගියේ, 55ක් හිටියනෙ, වෙලාවත් නෑ අනික :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් බං මේ ඒ බව්වා තමා. මෙයාගේ නම චූටි. මූ ටිකක් නෙමේ බන් හෙනම ලයින් කාරයෙක්. අපි මුට සොසේජස් දුන්නා, මේකා කෑවේ නෑ බං.:angry::angry:
    හැබැයි හරි නිර්භීතයි. :cool::cool:

    මූද ඔයාලත් එක්කත් ගියේ :lol:
    කටු දුන්නත් හෙන ලයින්,

    ගෘප් ෆොටෝ එක ගද්දි මූ ඉස්සරහට ඇවිල්ල නිදාගන්නව :angry::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොහෙද කොහෙද කිය කිය අහන්නේ යමන්කෝ ඔය යාළුවො ටිකක් කැන්දන් කන්දක් නගින්න...... ගම් පළාත නුවර නේද? හන්තානේ කීපාරක් නැගල තියේද?:frown::frown:

    ඕන් බලපන්කො දැන් අහයි හන්තාන කොහෙද තියෙන්නෙ කියල :yes::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහෙද කොහෙද කිය කිය අහන්නේ යමන්කෝ ඔය යාළුවො ටිකක් කැන්දන් කන්දක් නගින්න...... ගම් පළාත නුවර නේද? හන්තානේ කීපාරක් නැගල තියේද?:frown::frown:
    හන්තාන :baffled: ඒ මොකද්ද ඒ කන දෙයක්ද
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කොහෙද කොහෙද කිය කිය අහන්නේ යමන්කෝ ඔය යාළුවො ටිකක් කැන්දන් කන්දක් නගින්න...... ගම් පළාත නුවර නේද? හන්තානේ කීපාරක් නැගල තියේද?:frown::frown:

    katussi gedarin eliyata bahinneth nane:rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හන්තාන :baffled: ඒ මොකද්ද ඒ කන දෙයක්ද

    ඕන් බලපන්කො දැන් අහයි හන්තාන කොහෙද තියෙන්නෙ කියල :yes::lol:

    katussi gedarin eliyata bahinneth nane:rolleyes:

    ඉදකින් කර පටුස්සා...... ඔය ඇහුවේ.:angry::angry:
    රේඩියෝව නෑ නේ සති දෙකකින් ?:confused::confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදකින් කර පටුස්සා...... ඔය ඇහුවේ.:angry::angry:
    රේඩියෝව නෑ නේ සති දෙකකින් ?:confused::confused:
    ඉන්ඩකෝ මාත් ඔය හාවගලට කවදාහරි යනව :yes: ගිහින් අර බලලත් එක්ක පොටෝ එකක් ගහනවා :yes:
     
    • Like
    Reactions: Ithika mithika