මේ සතිය විතරයි,
ආය දෙසැම්බර් තමා,
වෙන ෆැකල්ටි වලට මෙහෙම නිවාඩු නෑ, උන්ට තියෙන්නෙ උපරිම සතියෙ වැකේශන්
apita 65hr vacation ekak thiyenawa kiwwe

මේ සතිය විතරයි,
ආය දෙසැම්බර් තමා,
වෙන ෆැකල්ටි වලට මෙහෙම නිවාඩු නෑ, උන්ට තියෙන්නෙ උපරිම සතියෙ වැකේශන්

හාවාගල![]()
දියැල්ල පහන්තුඩාව



Dodo wata set wunu kukka ne bola![]()
උගේ හෙන ලයින් උඩට ආවම



කොහෙද කුක්ස් මේ![]()


අඩෝ කුක්කා එල එල....
උඹල හාවාගල නැගල ඊට පස්සේ වෙනමමද පහන්තුඩාව ගියේ. එහෙම නැත්තම් කන්ද මුදුනෙන් කෙලින්ම ඇල්ල කිට්ටුවට බැස්සද ?

ඔව් බං මේ ඒ බව්වා තමා. මෙයාගේ නම චූටි. මූ ටිකක් නෙමේ බන් හෙනම ලයින් කාරයෙක්. අපි මුට සොසේජස් දුන්නා, මේකා කෑවේ නෑ බං.![]()
හැබැයි හරි නිර්භීතයි.![]()



කොහෙද කොහෙද කිය කිය අහන්නේ යමන්කෝ ඔය යාළුවො ටිකක් කැන්දන් කන්දක් නගින්න...... ගම් පළාත නුවර නේද? හන්තානේ කීපාරක් නැගල තියේද?![]()


හන්තානකොහෙද කොහෙද කිය කිය අහන්නේ යමන්කෝ ඔය යාළුවො ටිකක් කැන්දන් කන්දක් නගින්න...... ගම් පළාත නුවර නේද? හන්තානේ කීපාරක් නැගල තියේද?![]()
ඒ මොකද්ද ඒ කන දෙයක්ද කොහෙද කොහෙද කිය කිය අහන්නේ යමන්කෝ ඔය යාළුවො ටිකක් කැන්දන් කන්දක් නගින්න...... ගම් පළාත නුවර නේද? හන්තානේ කීපාරක් නැගල තියේද?![]()

ඕන් බලපන්කො දැන් අහයි හන්තාන කොහෙද තියෙන්නෙ කියල
ehema ahuwoth gahapan pollakin oya katussage oluwatamaහන්තානඒ මොකද්ද ඒ කන දෙයක්ද
ඕන් බලපන්කො දැන් අහයි හන්තාන කොහෙද තියෙන්නෙ කියල
katussi gedarin eliyata bahinneth nane![]()




ඉන්ඩකෝ මාත් ඔය හාවගලට කවදාහරි යනවඉදකින් කර පටුස්සා...... ඔය ඇහුවේ.
රේඩියෝව නෑ නේ සති දෙකකින් ?![]()
ගිහින් අර බලලත් එක්ක පොටෝ එකක් ගහනවා
මේ රෑ යාමේ පොඩි බබෙක් තනියම
බබා මේ මහ රෑ මක් කරනවද කෝ අම්මා තාත්තා කොහේ ගිහින්ද
ඉන්ඩකෝ මාත් ඔය හාවගලට කවදාහරි යනවගිහින් අර බලලත් එක්ක පොටෝ එකක් ගහනවා
![]()



මේ රෑ යාමේ පොඩි බබෙක් තනියමබබා මේ මහ රෑ මක් කරනවද කෝ අම්මා තාත්තා කොහේ ගිහින්ද
![]()

අම්ම තාත්තා ගොඩක් දුරින් ඉන්නෙ