E Cigarette

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මේකයි සීන් එක මට දැනගන්න ඕනා ඊ සිගරට් සම්බන්ද ලන්කාවේ නීතිය ගැන. .
    දැක්ක විදියටනම් ඒ වෙනුවෙන්ම ඕපන් වුන ශොප්ස් ලංකාවේ තියෙනවා, ඔන්ලයින් ගන්න සයිටුත් තියෙනවා. .

    1. මේවා ගෙන්වීම, විකිනීම, ලගතබා ගැනීම සම්බන්ද නීති මොනවාද?
    2. මේකට දාන ඊ ලික්විඩ් එක සම්බන්ද නීති මොනවාද?
    3. මේකේ HS කෝඩ් එක මොකක්ද?
    4. මේවා එකපාරටම පුපුරන සීන් එකක් තියෙනවද? අනාරක්ශිතද?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    පොඩි එකෙක් බීම පැකට් බොනවා වගේ කිසි ගතියක් නෑ:sorry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    1. Bump
    2. FDA approved ones are there
    3. Bump
    4. No, Yes some can be fire hazard

    :):):)
    පොඩි එකෙක් බීම පැකට් බොනවා වගේ කිසි ගතියක් නෑ:sorry:

    නිකොටින් අඩුවෙන්ද ගත්තේ? මුත්ත ලගත් බාන්ඩ හෑව්ද? :shocked:

    නැත්තන් මුත්තගේ සිගරට් කඩේට බිස්නස් අඩුවෙන නිසා අපිව නොමග යවන්න හදනවද? :D
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    tho ewa bisnas patan ganna neda yane? lankawe inna podi kollonta owa purudu karapan sakilliya
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    tho ewa bisnas patan ganna neda yane? lankawe inna podi kollonta owa purudu karapan sakilliya

    හා. . :rolleyes: මත්ද්‍රව්ය ගැන තිබෙන ඔබගේ දැනුම ගැන බොහොම ආඩම්බරයි. . :yes:
     
    jshashee

    Junior member
  • Oct 27, 2007
    197
    10
    18
    hema dekama honda naraka depettak tiyenawa machanz la . man inne italy . mehe oka godak prasiddai . man mulinma gatte denATa awrudu 5 kata kalin .. eth kalayak use kala .. aye newettuwa .. ehema ehema tama . den aye wena ekak ara sig ekak dekak bona gaman electric ekath use karanawa . hebei hari de electric eka use karanawanam anith eka nawattanna ona. nettan ata arinna ba. anith de tamai mulinma nicotin 18n man patan gatte .. nettan anith eka wage denen na .. tika tika adu karanna ona passe ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    hema dekama honda naraka depettak tiyenawa machanz la . man inne italy . mehe oka godak prasiddai . man mulinma gatte denATa awrudu 5 kata kalin .. eth kalayak use kala .. aye newettuwa .. ehema ehema tama . den aye wena ekak ara sig ekak dekak bona gaman electric ekath use karanawa . hebei hari de electric eka use karanawanam anith eka nawattanna ona. nettan ata arinna ba. anith de tamai mulinma nicotin 18n man patan gatte .. nettan anith eka wage denen na .. tika tika adu karanna ona passe ..

    :yes::yes::yes:
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,658
    887
    113
    vape patta ban ma lagatah dan mod 4k wage thiyanwa habai mama inne lankawe neme lankaweth dan janapriyai ne mama dakka kurumba vape thawa online shop 2k 3kma thiyanwa ganwanan hoda mod ekak ganin nathan epa risk ganna
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,809
    16,644
    113
    Colombo
    ඕවල තාම long term affects study කරලත් නෑ. :angry::angry:
    හැබැයි ඉතින් දුම් කෝච්චියක් වගේ තමා
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    UK වල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ.

    39589183_1688222564622177_80829351775436800_n.jpg
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :):):)

    නිකොටින් අඩුවෙන්ද ගත්තේ? මුත්ත ලගත් බාන්ඩ හෑව්ද? :shocked:

    නැත්තන් මුත්තගේ සිගරට් කඩේට බිස්නස් අඩුවෙන නිසා අපිව නොමග යවන්න හදනවද? :D

    මොන සිගරට් වරගයක්වත් බොන්න පුරුදුවෙන්න එපා ඉස්සල්ලා එකක් දෙකක් ආතල් එකට ගහනවා ඊට පස්සේ ෆැෂන් එකට ගහනවා ඊට පස්සේ ඒක පුරුද්දක් වෙනවා පුරැද්ද ගතිය වෙනවා (එ කියන්නේ නිකන් ඉන්න කොට කඩේට ගිහින් වෙන බඩු ගන්න ගමන් සිගරට් එකක් දෙන්න කියන තත්වෙන එනවා) ඊට පස්සේ ඇබ්බැහි (ඇඩිට් වෙනවා කියන්නේ සිගරට් එකක් නොබී කෑම කන්න බෑ නින්ද යන්නේ නෑ ටොයිලට් යන්නේ නෑ ඒ තත්වෙට එනවා) උබලා බොන්න පුරැද් වෙන්න එපා ඒකයි කියන්නේ! පස්සේ කාලෙක කියයි ඊ සිගරටුත් හොද නෑ කියලා (18 වන සියවසේ කියලා තියනවා සිගරට් බොන එක සෞඛ්‍යට හොදයි කියලත්)